𝑀𝑟.𝑆𝑎𝑣𝑎𝑔𝑒✔︎
  • Reads 26,402
  • Votes 2,725
  • Parts 41
  • Time 14h 5m
  • Reads 26,402
  • Votes 2,725
  • Parts 41
  • Time 14h 5m
Complete, First published Feb 18, 2024
පුෆ්ෆ්ෆ්ෆ්.. අද උදේ ඉදන් මම කරන්නේ එහෙට දුවන එකයි මෙහෙට දුවන එකයි.. 

අර බොසා දන්නේ ජන්ගුක් අරක ගේන්න.. මේක ගේන්න කියලා අණ දෙන්න විතරයි.

ජන්ගුක් අරක ගෙනෙං.. මේක ගෙනෙං.. මොන කරුමයක්ද..?

මම තොල් මතුර මතුර බොසාට බැන්නේ බොසාගේ කැබින් එක ඇතුලෙම ඉදන් කියලා මට අමතක උනා.

මට නම් හම්බෙලා තියෙන්නෙ යකෙක් වගේ බොසෙක්..😪

මම අනිත් ඒවා හිමින් කිව්වත් දැං කියපු එක නම් ටිකක් සද්දෙට කිය උනා.

" jungkook මට ඒක ඇහුනා.. දැන්ම ගිහින් කියපු ෆයිල් එක අරං එනවා..😡"

ඔන්න ඉතින් ආපහු කෑගහනවා මේ යකා. කොයි වෙලේක හරි කැබින් එක අස්සෙම මේ යකා කූරියා ගහනවා හාටුවේ නහරයක් හරි ගහලා ගිහිං මේ යකා යන යැවිල්ලට!!

අහ් මේ යනවා බොසෝ..😁

මොකද්ද තමුන් කිව්වෙ??😡

ඇත්තටම මම මොකද්ද ඒ කිව්වෙ😐

" මුකුත් නෑ යන්නම්..🙂"

ඊලගට මගේ පැත්තට බොසාගේ කැබින් එකේ ඉදලා ගුවන්ගත වෙලා ආවේ මල් පෝච්චියක්.. හොද වෙලාවට ජන්කුක් ඒ වෙනකොටත් එතන හිටියේ නෑ😂
All Rights Reserved
Sign up to add 𝑀𝑟.𝑆𝑎𝑣𝑎𝑔𝑒✔︎ to your library and receive updates
or
#11සිංහල
Content Guidelines
You may also like
Love Or Crush (  Complete ) by jungookkiebunny
20 parts Complete
🐯I love uuu Vante.....'' " ඔයාට ඔයාගෙ මේට් ටේහ්‍යුන්ග්ව ඕන නැද්ද ජන්ග්කුක් " 🐰අපි යාලුවො ටේහ්‍යුන්ග්......ඒකනිසා බැඳීමක් නෑ කියන්න එපා....." 🐰නෑ නෑ.......එහෙම වෙන්නෙ කොහොමද .....ඔ ඔයා......වැන්ටේ......" 🐯 මම මැරෙන්න බය නෑ.....ඒත් මට ලෝභයි මගෙ හාපැටියා දාලා යන්න......'' 🐰🐺ඔයාට ටේව එපා උනාට මට එයාව ඕන ජන්ග්කුක් " 🐯මගෙ මොනාද අඩු ජන්ග්කුක් ....." " 🐣ටේහ්‍යුන්ග් හොඳ කෙනෙක් ජන්ග්කුක් එයාව රිද්දන්න එපා" " 🐯සමාවෙන්න ජින් හියොන්.....ජීසු නූනා,ජෙනී,ජිමිනා , යුන්ගි හියොන් ,හෝසොක් හියොන්,ලීසා නූනා,රෝසි,ජූනි හියොන්.....,ඔම්මා ,අප්පා...... ඒවගේම මගෙ හාපැටියා ජන්කූ.......ඔයාල හැමෝවම දාලා යනවට මට සමාවෙන්න......" "🐰 නෑ........ටේ.....ටේ......මට සමාවෙන්න....'' " 🐹පසුතැවීම විසඳුමක් නෙමේ ජන්ග්කුක්...ඒකනිසා වර්ථමානෙ ජීවත් වෙන්න..." Top : Taehyung Bottom : Jungkook
You may also like
Slide 1 of 10
Behind the Mask  (001xY/N fanfiction) cover
මන්දිරේ || TK NONFICTION  cover
||You Got Me season 2[taekook]||completed|| cover
My Uncompleted Diary 🍂❤️‍🩹 cover
[Blue Archive] And Where All Hatred Begins cover
Love Or Crush (  Complete ) cover
my bully cover
✔️| 𝒍𝒐𝒗𝒆𝒓 𝒐𝒇 𝒎𝒊𝒏𝒆 ─ 𝒙𝒐 𝒌𝒊𝒕𝒕𝒚 𝒎𝒊𝒏𝒉𝒐 cover
My Conducter cover
රිදීරෝස  cover

Behind the Mask (001xY/N fanfiction)

29 parts Ongoing

Y/N, a simple woman, joins the deadly games to pay off debts after her mother's death. Young-Il, a heartless soul, controls the games, watching everything from afar while sipping on his glass of whisky. But this year is different. When he spots Y/N, number 160, during the game of "Red Light, Green Light," he can't help but grow more obsessed with her. The first game ends, and Young-Il decides it's time to join the games himself, meet her, and make her his forever. Not that he will allow anyone else to even look at her But will Y/N really trust him?