🆃︎🅷︎🅴︎ 🅼︎🅰︎🅶︎🅸︎🅲︎🅰︎🅻︎ 🆁︎🅴︎🅰︎🅻︎ 🅴︎🆂︎🆃︎🅰︎🆃︎🅴︎
14 parts Ongoing ආදරේ අන්ධයිලු..
ඒත් කිසිම දේකින් අපි අන්ධ වෙන එක හොදයිද?
අපේ ජීවිතේ කාගෙ හරි චෙස් බෝඩ් එකක් උඩ ඒ චෙස් ප්ලේ කරන කෙනාගේ කැමැත්තට වැඩ කරන, එයාගෙ කැමැත්තට එහෙට මෙහෙට වෙන, එයාගෙ දිණුමට විතරක්ම පාවිච්චි වෙන දෙයක් වෙන්න පුලුවන්!
අන්න ඒකයි අපිට කිසිම මොහොතක කිසිම කෙනෙක්ව විශ්වාස කරන්න බැරි~
No-one can take away your pain, so don't let anyone take away your happiness
ඒ නිසා..ව්රැවටෙන්න එපා! මේක තනිකරම ගේම් එකක් විතරමයි!