" දන්නවද ආදරයට පුළුවන් ගැහෙන හදවතක් අමු අමුවෙම මරන්න . දන්නවද මාත් දැන් නිසල ඇගක් හදවතක් මැරිච්ච ... පුළුවන් නම් පණ දීපන් මැණික වියරුවෙන් ඉන්නා මට.. දහදහසක් වුවත් මරන්නම් මං නුඔ කියනවා නම් අද........ "All Rights Reserved
7 parts