නමුත් ෂියාඕ ජාන් කියන්නේ අනික් අයට සාපේක්ෂව මදක් වෙනස් කෙනෙක් ... මොකද කිව්වොත් ඔහු කිසිසේත් ම ධනපති පන්තියට අයත් අයෙකු උනේ නම් නෑ ... ෂියාඕ ජාන් මේ පාසලට ඇතුළු වෙන්න එකම හේතුව ඔහුගේ ඉහළ බුද්ධිමහිමය ... ඔව් අනුමාන කළ ලෙසම ඔහු ශිෂ්‍යත්වයක් නිසා මේ පාසලට ඇතුළු වෙන්න වරම් ලබපු කෙනෙක් ... ඔහු මධ්‍යම පාන්තික පව්ලක එකම දරුවා වූ නමුත් ... හිල්රුක්ශා පාසලට යාමට තරම් වත්කමක් මධ්‍යම පාන්තිකයින්ටද නොමැති බව පසක් කරමින් ඔහුට මේ පාසලට ඒමට වරම් ලැබුනෙත් ශිෂ්‍යත්වයක් නිසාමයි ... 🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁 වන්ග් යිබෝ කියන්නෙ වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම ම කරදරකාර විසේකාර සෙල්ලක්කාර නරුමයෙක් ... ගෑනු දාහක් පමණ නිදියහනේ හැඩවූ අවුරුදු දාසයේදීම කන්‍යාභාවය අහිමි කරගත්තු ... හැමදාම කුමක් හෝ පුවතක් මවන ... රජ පවුලේ එකම කළු පැල්ලම... yizhan ff 18+ Cover by : @Luo BingheAll Rights Reserved