Heartless Heart
  • Reads 2,983
  • Votes 198
  • Parts 15
  • Time 3h 44m
  • Reads 2,983
  • Votes 198
  • Parts 15
  • Time 3h 44m
Ongoing, First published Feb 24, 2024
Mature
GL Love story ... දවස ගානේ කෙල්ලොත් එක්ක නාස්ති වුන කෙල්ලෙක්ගෙ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වුන ඇත්ත කතවක් මේක. ඒ වෙනස්වීම හින්දාම ජීවිතෙන් සමුගන්න වුනු අහිංසක ආදරවන්තියකගේ ජීවිතේ දිගහැරුම Heartless Heart...

මේක ඇත්ත කතාවක් ඇසුරින් ගොඩනැගුනු කතාවක් වුනාට නම්,ගම් හා චරිත මනඃකල්පිතයි...

තව දෙයක් මේක ම‍ං තනියෙන් ලියන කතාවක් නෙමෙයි ...

කැමති අයට කියවලා බලන්න පුලුවන්🙂
All Rights Reserved
Sign up to add Heartless Heart to your library and receive updates
or
Content Guidelines
You may also like
None Of Your Business by Nuvindi_Liyasha
40 parts Complete
"මිස් ආන්යා" ඒ අර කලින් කෙල්ල. ආන්යා බෙල්ල විතරක් හරවලා ඇස් දෙකෙන් ඇයි ඇහුවා. "ඔයා කාටහරි ආදරේ කරනවද?" ඇගේ ඇස් වල තිබුනේම දඟකාරකමක්. ඈ විනෝදෙට බර ගෑනු ළමයෙක් කියලා ආන්යාට මොහොතකට සිතුණා. ආන්යා විලුඹෙන් අංශක එකසිය අසූවේ කෝනෙට ඈ දිහාට හැරුනා. සෙමෙන් සෙමෙන් ආන්යා ඈ දිහාට එද්දි ඒ ගෑනු ළමයා අඩියෙන් අඩිය පසුපසට ගියා. අවසන ඈ නැවතුනේ කාමරේ බිත්තියේ හැපිලා. ආන්යා තම අතක් ඇගේ දකුණු පස බිත්තියට තද කරා. "මි-මිස් ආන්යා??" ඈ හිස ඔසවලා ආන්යා දිහා බැලුවා. ආන්යාගේ කට කොනක තිබුණේ සමච්චල් සහගත හිනාවක්. ඈ ඇගේ ඇහිබැමක් උඩට ඉස්සුවා. "ස-සමාවෙන්න මිස් ආ-ආන්යා ම-මං" ඇගේ වචන ගොත ගැහෙනවා. ඇගේ මිතුරො කැල ඔවුන් දෙදෙනා දිහා බලාගෙන හිටියේ භිරාන්ත වෙලා. "ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්" ආන්යා ඇගේ තොල් මතින් තම දබරැඟිල්ල තැබුවා.
You may also like
Slide 1 of 10
කවියක් cover
🍁Still Alone 🍁[Completed]✓✓ cover
Nixon cover
Mr.Architecture | kuroo tetsurou  cover
None Of Your Business cover
Nick Jonas Imagine (Revised!) cover
ᴍʏ ᴏᴄᴇᴀɴ ᴘʀɪɴᴄᴇss 𝖠𝗏𝖺𝗍𝖺𝗋 𝖳𝖶𝖮𝖳𝖶 cover
පියුමක් ද ඔබ ?  cover
Gap the love _ ♡♥︎♡_ cover
සෙවනැල්ල || GL || cover

කවියක්

13 parts Ongoing

" අසම්මතයෙන් සැනසීම "