MY DEAREST || SINHALA || COMPLETED
  • Reads 13,275
  • Votes 1,376
  • Parts 35
  • Time 12h 37m
  • Reads 13,275
  • Votes 1,376
  • Parts 35
  • Time 12h 37m
Complete, First published Feb 27, 2024
ඇත්තටම ම⁣⁣ගේ ආදර කතාවත් ෆික්ශන් එකක් උනා නම්.. මම අනිවාර්යයෙන්ම.. ඒකට ලස්සන අවසානයක් ලියාගන්නවා. අපි තුන්දෙනාටම ලස්සන අවසානයක් එන විදියට.......

ඒත් ඉතින්.. මම... මතීෂ... වගේම ලිමෙව් කියන්නෙත්.. රියලිටියේ හුස්ම ගන්න මිනිස්සු...


ලිමෙව්ට මාව තදට දැනුනට.. 
මට ඒ තරම් තදට දැනුනේ මතීෂව වෙන්නැති....... මතීෂටත් අමන්දාව.. ඒ තරම්ම තදට දැනෙන්න ඇති....

කොයි තරම් තදට දැනුනත්... ඒ දැනුන තැන්.. අපි හැමෝටම.. හරි අපූරුවට අහිමි උනා.

එකයි අවසානය....!


 ~ අමන්දා සඳනි ~

හමුවන සෑම ජීවිතයක්ම අපත් සමඟ නතර නොවන්නේ ය. නමුත් එම හමුවීම්වල මතකයන් තවමත් ඉතිරිව ඇත.


අතීත මතක පිටු පෙරළිමක ඇරඹුම ;
2024.02.27.

මතක රඟ දැක්වීමක අවසාන නැවතුම ;
2024.03.21.


මෙහි එන නම් මනඃකල්පිත වන අතර සිද්ධින් සැබෑම ඒක පුද්ගල මතකයන්ගෙන් සහ චරිත.. සැබෑ පුද්ගල චරිත ආදේශයකින් රචනා වුවකි.



A STORY BY AYO.
All Rights Reserved
Table of contents
Sign up to add MY DEAREST || SINHALA || COMPLETED to your library and receive updates
or
#2empty
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 10
☠️ Dark Heart ☠️ Completed ☠️ cover
vampire  habi [Completed ] cover
Short Novel 18+ cover
Find the owner of the dark love [Horror] cover
Not To Me;Only Us(අපි අපිට ම) cover
||🖤Vampire Love 🖤||MYG||[ COMPLETE ✔] cover
My Strang Boss[ Treasure] º[Complete]º cover
Bikers & Biscuits cover
Son of Thanos( Male reader x MCU) cover
Desires Will Hurt  cover

☠️ Dark Heart ☠️ Completed ☠️

10 parts Complete

☠️ බේරීමට නොහැකි දෙලොවක් අතර සටනක් ☠️ මැරුණත් නොමරුන ආත්මයක් ☠️ ඒක කුස නූපන් සහෝදරයන් හය දෙනෙක් මැරුණත් නොමැරී සිටීමට හැකිද? ඒ කෙසේ ද යත් එසේ සිටින්නේ මන්ද? පලි ගැනීමක් ද නැත්නම් ලබා ගැනීමක් ද? එය පලි ගැනීමක් නොවිය හැකි. බේරීම්ට හැකි වෙයිද? නැත්නම් ලේ සෙලවීමක් සිදු වේ ද Don't copy my work Author :- Muthu 💜