"මගෙ සිහිනේ වසන්තයේ...ප්‍රේමයේ කාර්තුවයි නිල් දෑසේ දිස්නයයි...අකීකරුයි ජීවිතේ හිරිමල් මගේ විසල් අහසේ...පායන් කුමාරයෝ ආලෙ අරන් හිනහී ඉතින් සැනසෙන්..කුමාරයෝ එනු මැනේ මා හා...මේ ගීතේ ගයා තව දුරක් නම් නොයා..නොපෙනෙන ක්ෂිතිජය සොයා තරුවක් වාගේ මේ දිවියේ...දිලිසෙන් කුමාරයෝ සිහිනය දිගේ පියඹා ඇවිත් නවතින්..කුමාරයෝ... ...කුමාරයෝ....."💗✨ සිංදුව කියලා ඉවර වෙලා පියන් හිටපු ඇස් ඇරපු මං ගැස්සුනේ දොර ගාව හිටන් මා දිහා බලන් ඉන්න ඒ රුව දැකලා... 'ශෙවෝන්?' එයා සාක්කු දෙකටත් අත් දෙක දාන් මං ගාවට අඩිය තියලා ඇවිදන් ආවෙ මං ගිටාර් එක අතේ තියන්ම එයා මං ළඟටම එන දිහා බලාගෙන ඉද්දි. 'ඔයා කියන කුමාරයා....' 'අහ්??' එයා ඊළඟට මගෙ ඇස් දිහා බලාගෙනම ඇහුවා... 'මට වෙන්න බැරිද අයියෙ....ඔයාගෙ කුමාරයා?....' ✨♥️ . . . ~VENUS💗💫...All Rights Reserved