වලා තීරයෙන් එහා
  • Reads 72
  • Votes 9
  • Parts 2
  • Time 29m
  • Reads 72
  • Votes 9
  • Parts 2
  • Time 29m
Ongoing, First published Feb 28, 2024
දෛවය හරි අපූරුයි නේද.. දෙපැත්තක හිටපු අපි දෙන්නව එකතු කරලා එයාම දැන් අපිට කතා කරනවා.. කමක් නෑ මැණික අපි අපේ හීන වලට ගිහින් ඉවරයි.. ඒත් මේ විදියට වෙන් වෙන්න ලෝබයි මගෙ පන.. ඊලඟ ආත්මෙදිත් මගේ වෙනවද.. මගේම විතරක්.. මම ආදරෙයි මැණික.. මහ ගොඩාක්...

-යෙහාන් සදිල් අබේසේකර
පෙබරවාරි විසි හතර


සුදු අයියේ.. ඔව් ඒ තම⁣යි මං මේ ලෝකේ වැඩිපුරම කියන්න කැමති වචනය..ඉතින් මේ හිත ඔයාට මහ ගොඩාක් ආදරෙයි.. දවස් ගෙවෙන්නේ හරි හිමින්.. මට පාලුයි.. මං ඉක්මනට එන්නම් ඔයා ලඟට.. ⁣මේ හදවත මුලු සංසාරේ පුරාවටම ගැහෙන්නේ ඔයා වෙනුවෙන් විතරමයි.. ඉතින් මම මහ මෙරක් තරම් ආදරෙයි 'මගේ සුදු අයියට'...

⁣-තෙවින් නිසඟ දේවප්‍රිය
නොවෙම්බර් දාහත
All Rights Reserved
Sign up to add වලා තීරයෙන් එහා to your library and receive updates
or
#68schoolove
Content Guidelines
You may also like
- අධිමාත්‍රා - by Kimoddya
56 parts Ongoing
වැස්ස වැහැලා ඉවර වුන ගමන්ම තියන අදුරු රෑක ඔයත් එක්ක කැලේ පාරක් දිගේ තනියම ඇවිදන් යන ගමන් " ආගිව්‍ය අයියෙ එදා දවසක් හොල්මන් ..." කියලා මම පටන් අර ගත්ත කතාව "කටවහපං සිත්රූ ..." කියලා ඔයා ඉවර කරන්න ඕනේ .... "කැස්වටුවා මං මොනා හරි කිව්වොත් තමයි ... සිත්රූ ....සිත්රූ .... සිත්රූ...ඔය නම කියන්න එපා අයියෙ මං උබව හංගලා මරනවා " කියලා කියවනකොට ඔයා මගේ නලියන තොල් දිහා බලන් ඉන්නවා බලන්න ඕනේ පුංචි පුංචි දේවල් වුනත් මට ඒවගෙන් ආදරේ මහ ගොඩක් දැනෙනවා අයියෙ . "තව චුට්ටම චුට්ටක් ඔහොම තුරුල් වෙලා හිටපං සිත්රූ " කියද්දි ඔය ලැවෙන්ඩර් සුවද ඇතුලෙ සැනසෙන විදිහ දන්නෙ මම විතරයි ~ඔයාගේ රූපේ විතරක් දැකලා නිවෙන තරම දන්නෙ මමනෙ අයියෙ සිත් කියවන සිත්‍ රුවකුගෙ ආඩම්බරණීය සෙංකඩගල ප්‍රෝමෝන්මාදනියක අධිමාත්‍රාව ~ 🥀🦋 🥃 අ ධි මා ත්‍රා #1 in Levander #1 in love #1 in bl #1 in ශ්‍රි ලංකා #1 in saranghae #1 in kandy #1 in Romantic-thriller #1 in smell #1 in nonff #1 in boy
You may also like
Slide 1 of 10
නිලැස් cover
අත් වැරැද්ද ( Completed ) / අත් වැරැද්ද 02 (Ongoing ) cover
නසරාණියා|Nasaraniya cover
- අධිමාත්‍රා - cover
CAFE 20 | ONGOING  cover
♡ වැහිකෝඩ || T̆̈h̆̈ĕ̈ R̆̈ă̈ĭ̈n̆̈ C̆ŏ̈d̆̈ĕ̈ || Ongoing ♡ cover
فوق جبال الهوان - قيد الكتابة cover
အတွေ့(ဇာတ်လမ်းရှည်) cover
පෙම්වන්තයෝ || TK NONFICTION  cover
යුග් (නුඹ වෙනුවෙන් Season 2) cover

නිලැස්

29 parts Ongoing

" මොකද මං කැමති නෑ මට අයිති දේවල් වෙන එවුන් දකිනවට..."