කණාමැදිරි එළි
  • Reads 26,458
  • Votes 1,456
  • Parts 95
  • Time 51h 40m
  • Reads 26,458
  • Votes 1,456
  • Parts 95
  • Time 51h 40m
Complete, First published Mar 02
" වැස්ස හැමවෙලේම ආවෙ එයාට අයිති වගේම එයා කැමති තැනට." 
 - තෙනූශ මින්දිනු සමරදිවාකර-

" මන් හැමවෙලේම ඉන්නෙ මන් අයිති තැන වගේම මන් කැමති තැන."
 - යෙතුනි සිදස්නා ආරියවංශ-
All Rights Reserved
Table of contents
Sign up to add කණාමැදිරි එළි to your library and receive updates
or
#8happy
Content Guidelines
You may also like
🥀 සස්වාමිකයි ඈ 🥀 ( සඳ අහිමි අහසක් 🌙❤) Completed by Shyfabb
43 parts Complete
පෙරදින රාත්රියේ නින්දක් නොලැබි නිසත්, අද කාර්යාලය බෙහෙවින් කාර්යබහුල වූ නිසත්, ගතට වගේම මනසටද දැනුනෙ අවිවේකී බවක්. හිත ඉල්ලුවෙම සුවබර නින්දක්. " ඔයා බොරුවටනෙ බස් ගානෙ දුක් විඳින්නේ බේබි ඩෝල්.... " අධික වෙහෙස නිසාම ඇස් පියවුනු එක තප්පරෙට ඇහුනු ඒ මූසල හඬින් මම දෑස් විවර කර ගත්තෙ බෙහෙවින් කලබලව. මා කෙතරම් ඒ හඬට බිය වූවාද කිවහොත් මා වෙවුලන්නත් තදින් හුස්ම ගන්නත් පටන්ගත්තෙ එය මගීන් පිරුණු බස් රථයක් බවද අමතක කරලා. හීනෙන් බය වූවෙකු සේ බස් රථයේ උන්න මිනිස්සු අතරින් මම හෙව්වේ දකින්න අකමැති ඒත් මගේ දෛවයෙ ලියවිලා තිබුණු ඒ රූපය. බස් රථයේ උන්න හැම මගියෙක් දිහාම මම බැලුවෙ සැකයෙන්. කොහෙ හරි ඒ යක්ෂයා සැගවිලා ඇති කියලමයි මගේ හිත කිවුවේ.
You may also like
Slide 1 of 10
එක්තරා දවසක cover
Bitter Coffee In My Heart (Complete) cover
හිරිකඩක් cover
Mr & Mrs අතිපණ්ඩිත  cover
දුඹුරු සඳ | On hold (150 කොටසේ සිට. මුල් කොටස් නැත) cover
_අභී"_ cover
Stephanie Rose's Writer Room - It's Not All Roses cover
🌹🥀 AMANDA 🌹🥀  [ At My Worst  ]  cover
🥀 සස්වාමිකයි ඈ 🥀 ( සඳ අහිමි අහසක් 🌙❤) Completed cover
Library Boy cover

එක්තරා දවසක

4 parts Ongoing

එය 1983 සැප්තම්බර් මස මුල් දිනක් විය... සියලු දෙනා ලහි ලහියේ පාරෙ දෙපැත්තේ සුදු ඉර දෙපසින් බැද ඇති කඹය අසලට යෑමට මහත් වූ වෑයමකි . මන්ද යත් එදින පෙරැහර දවසක් විය . සියල්ලන් ම පෙරහැර බැලීමට හොද තැන් සොයද්දී , එක් යොවුන් ඇස් යුගලක් නම් සෙවූයේ ඇයව හොදින් බලාගත හැකි ස්ථානයක් විය... °•°සිරි ලාංකික කතාවකි... °•°සියල්ලක්ම එම කාලයට අනුව ලියා ඇති බැවින් රසය වෙනස් වේ... By :- _Sasha_InTheMoon_