" මට මේක එපා වෙලා තියෙන්නේ. ඔයා මගේ වයිෆ් වගේ හැසිරෙන එක නවත්තන්න. මගෙන් කවදාවත් ආදරයක් බලාපොරොත්තු වෙන්න එපා. මන් ආදරේ කළේ වෙන කෙනෙක් ට . දැන් එයා සතුටින් ඇති එයාගේ ජීවිතේ... මගේ සතුට නැති කරලා."All Rights Reserved
11 parts