නෙතු අද්දර (On Going)
  • Reads 951
  • Votes 56
  • Parts 5
  • Time 1h 41m
  • Reads 951
  • Votes 56
  • Parts 5
  • Time 1h 41m
Ongoing, First published Mar 09, 2024
1 new part
~~~~🌸🌸🌸~~~~

නතාශා රන්දුනු, මතීෂ රුමාල් කියන්නෙ පාසල් කාලෙ වෛරක්කාරයො. ස්පෝට් මීට් එකේ ඇතිවෙන එක සිද්දියක් මේකට පසුබිම් වෙනවා.  කොහොමහරි පාසල් කාලෙන් පහුවටත් මේ දෙන්නව මුණගස්වන්න දෛවය සැලසුම් කරලා තියෙන්නෙ මහ අමුතු විදියට. 

නිකන්ම නිකන් වෛරක්කාරයො දෙන්නෙක් ආදරවන්තයො වෙනවට වඩා වෙනස් කතාවක්. 

සොඳුරු පාසල් යෞවනයත්, මිත්‍රත්වය, සහෝදරත්වය, වගේම ආදරය කුතුහලය, දුක, සතුට, සෙනෙහස, ගෞරවය මිශ්‍රවුන අන්දරයක දිගහැරුම.

කැමතිනම් කියවන්න ගයිස්.
All Rights Reserved
Sign up to add නෙතු අද්දර (On Going) to your library and receive updates
or
#201nonfiction
Content Guidelines
You may also like
- අධිමාත්‍රා - by Kimoddya
57 parts Ongoing
වැස්ස වැහැලා ඉවර වුන ගමන්ම තියන අදුරු රෑක ඔයත් එක්ක කැලේ පාරක් දිගේ තනියම ඇවිදන් යන ගමන් " ආගිව්‍ය අයියෙ එදා දවසක් හොල්මන් ..." කියලා මම පටන් අර ගත්ත කතාව "කටවහපං සිත්රූ ..." කියලා ඔයා ඉවර කරන්න ඕනේ .... "කැස්වටුවා මං මොනා හරි කිව්වොත් තමයි ... සිත්රූ ....සිත්රූ .... සිත්රූ...ඔය නම කියන්න එපා අයියෙ මං උබව හංගලා මරනවා " කියලා කියවනකොට ඔයා මගේ නලියන තොල් දිහා බලන් ඉන්නවා බලන්න ඕනේ පුංචි පුංචි දේවල් වුනත් මට ඒවගෙන් ආදරේ මහ ගොඩක් දැනෙනවා අයියෙ . "තව චුට්ටම චුට්ටක් ඔහොම තුරුල් වෙලා හිටපං සිත්රූ " කියද්දි ඔය ලැවෙන්ඩර් සුවද ඇතුලෙ සැනසෙන විදිහ දන්නෙ මම විතරයි ~ඔයාගේ රූපේ විතරක් දැකලා නිවෙන තරම දන්නෙ මමනෙ අයියෙ සිත් කියවන සිත්‍ රුවකුගෙ ආඩම්බරණීය සෙංකඩගල ප්‍රෝමෝන්මාදනියක අධිමාත්‍රාව ~ 🥀🦋 🥃 අ ධි මා ත්‍රා #1 in Levander #1 in love #1 in bl #1 in ශ්‍රි ලංකා #1 in saranghae #1 in kandy #1 in Romantic-thriller #1 in smell #1 in nonff #1 in boy
You may also like
Slide 1 of 10
- අධිමාත්‍රා - cover
නිලැස් cover
Weight gain  cover
අත් වැරැද්ද ( Completed ) / අත් වැරැද්ද 02 (Ongoing ) cover
•The lost Russo• <Luca> cover
හිරු කන්ද වලව්ව....  cover
අහඹු.... ( අහින්සක ඇස් 2)  cover
යුග් (නුඹ වෙනුවෙන් Season 2) cover
පෙම්වන්තයෝ || TK NONFICTION  cover
නසරාණියා|Nasaraniya cover

- අධිමාත්‍රා -