මට හීන ගේන අංගනාවී පෙරදාක ඇයිද නාවේ නොකියා කියූ දේ තේරුණා.... ඒ රිදුම් නිවී මා හදේ ඈ ළඟින් රැඳීලා වගේ සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා.... මා නුඹෙ නෙත් මානෙම ඉන්නම් මුව සරසන් සුසුමක් ගානෙ හිඳී නම්... මෙ'හිත සනසන් හැඟුමන් මාගෙ විඳී නම් නුඹ එනකන් මොහොතක් මා මෙ'හිඳින්නම්...... . . . . . . හැංඟි හැංඟි කෝලං කරාපු ආදරේට මං තාමත් ලෝභයි හසංගනා.... අදටත් මේ හුස්මෙත් උඹ නැති තැනක් හොයන්න බැරි තරං.... _මියුරු_ ආදරේ කියලා දුන්නෙ ලෝභ නැතුවම ඔය පපුවනෙ මියුරු.....ආයෙ කාටවත් ලියලා දෙන්නෙපා...මං තාමත් ආදරෙයිනෙ.... _හසංගනා_ . . . . . . . Beginning - 2024/04/07 Ending _ 🚫Do not copy🚫