එයාලගෙ ආදරේට එකතු වෙන්න තහනම්ද 💔 Some one pov එකම එක පාරක් මට ආයෙ ඔයාව දකින්න පුළුවන් උනොත් ඒක තමයි මගේ ජීවිතේ සතුටුම මොහොත ඔයාට දුක හිතුනෙ නැද්ද රත්තරං මාව අතරමං කරන්න මේ විදියට මගේ ආදරේ හැමදාම ඔයාට විතරයි මැනික ❤ Story begin : 2024.03.12 Story end : 2024.04.23