ලෝකයට හොයා පෙම්කල අසම්මත යැයි පවසන ඔවුන්ට පමනක් සම්මත වූ ප්‍රේමය , සම්මතයට එහා ආදරය කල අසම්මතයේ ආදර කතාව " the unacceptable " Top tea Power bottom jungkook Maybe malepreg Vintage Sad but happy ending ( ඕන කෙනෙක්ට කියවන්න පුලුවන් smut තියනවා අකමැති නම් කියවන්න එපා. පොඩි අය මම දන්නවා එපා කීවට කියවනවා කමක් නෑ sex education එක ගැන ඉස්කෝලවල කියල නොදෙන එක අපි හරි කියල දෙන්නෙපැයි 😂💔 )