Untold' (SHORT STORY)
  • Reads 186
  • Votes 32
  • Parts 2
  • Time 36m
  • Reads 186
  • Votes 32
  • Parts 2
  • Time 36m
Complete, First published Mar 16, 2024
කඳුකර මිටියාවතක සිනිඳු තණකොළ ගොල්ලක් උඩ උඹටයි මටයි තනි වෙන්නට තිබුනානම්...

ක්ෂිතජයේ ඉර හැන්ගෙන තැඹිලි පාට හැන්දෑවක දෑත් පටලාගෙන උඹටයි මටයි මුහුදු වෙරළක ඇවිදින්නට තිබුනානම්...

ඒ පාලම උඩදී ආයෙත් වරක් උඹටයි මටයි හමුවෙන්නට තිබුනානම්...

මගේ හදවතේ උඹ වෙනුවෙන් දෝරෙ ගලන ආදරය ලෝකයට මානසික රෝගයක් නොවී හුදෙක් එක ආදරයක්ම විතරක් උනානම්...
All Rights Reserved
Sign up to add Untold' (SHORT STORY) to your library and receive updates
or
#98sri
Content Guidelines
You may also like
Angry Writer.. by DilukshiWasana3
28 parts Ongoing
ලියන එක එච්චරම ලේසි වැඩක් නෙවේ.. ආදරේ කරන එකත් ඒ තරම්ම ලේසි වැඩක් නෙවේ.. තනියෙන්ම ඉන්න එක හොඳයි කියලා හිතෙන එක තනියෙම ජිවත් වෙන එක හැමදේම එක තප්පර ගානකට වෙනස් කරන්න පුලුවන් කමක් උඹට තිබ්බා. ඇත්තටම උඹ පොඩි එකෙක්. ජිවිතේ කිසිම දෙයක බරක් ගන්නේ නැති. ඒත් මම??? මම??? මම???? මම ඇත්තටම ප්‍රශ්නාර්ථයක්!!! - අහස් - ජිවිතේ හැමදේම මට අභියෝගයක්. මම ආසයි මේ ජිව්තේට. යාලුවෝ සහෝදරයෝ ආතල් ඉගෙනගැනිම විතරමයි මගේ ජිව්තේ. අහස් මට හම්බුන මම දැක්ක අහිංසකම ආදරේ ගොඩක්ම බලා⁣පොරොත්තු වෙන මහ එකෙක් කියලා හිතන් ඉන්න පොඩි එකෙක්. හිතින් එයා ඇත්තටම පොඩි එකෙක්. අහස්... අහස්... අහස්... ඔයා ඇත්තටම අහසක්... වලාකුළු නිසා සැරෙන් සැරේ වෙනස් වෙන. ඔයා නොදන්න දේවල් මම ඔයා ගැන ඔයාට හොයලා දෙන්නන්. හැම ප්‍රශ්නයකටම මං ගාව උත්තර තියෙනවා.. - ඟගන -
You may also like
Slide 1 of 10
 ආදරණීය කැළඹුම (Twenty_Zero_4 ) cover
𝐌𝐫. 𝐉𝐞𝐨𝐧'𝐬 𝐒𝐩𝐨𝐢𝐥𝐞𝐝 𝐁𝐫𝐚𝐭 || 𝐊𝐨𝐨𝐤𝐉𝐢𝐧 𝐅𝐅  cover
Angry Writer.. cover
Loving hearts...❤️‍🩹 cover
My Sugar Daddy cover
Sidelined (The QB Bad Boy and Me) cover
ɪ ᴋɴᴏᴡ ʏᴏᴜ | ᴍɪɢᴜᴇʟ ᴅɪᴀᴢ cover
The man she loves cover
Unwritten  cover
සිතට හොරා |Yizhan| (ONGOING) cover

ආදරණීය කැළඹුම (Twenty_Zero_4 )

31 parts Complete

මහ මුහුද ගිලගත් ආදරයක් නැවත කාලෙක පණ පොවාවිද?... ඔවුන්ට ඔවුන් යලි හමු වේවිද? නැතිනම් සදහටම අහිමි වේවිද? මේ ඔවුන්ගේ කතාව..💛✨️