ආදරය ගැන කවුරු මොනවා කිව්වත් ඒක හරිම වේදනාත්මකයි. ආදරය විරහව එක පාරක් වගේ. ආදරය විදින අය විදවනවා විදිනවා. ආදරය නොකරන අය ආදරය ගැන හීන මවනවා. මේ දෙගොල්ලෝ න් ගෙන් වාසනාවන්ත කවුද කියලා ඇහුවොත් ඔයාලා ගේ පිලිතුරු එකිනෙකට වෙනස් වෙනවා. ඉතින් කාටද කියන්න පුළුවන් හරියටම ආදරය කියන්නේ මොකක්ද කියලා.....????? අහම්බෙන් මුණ ගැසෙන ආදර කතා නම් කොච්චරක් මේ ලෝකෙ ඇති ද.....??? මේ කතාවත් ඒ වගේ අහඹු ආදරණීය මුණ ගැසිම ක්....😍🌸All Rights Reserved