" මන් මීට කලිනුත් තමුන්ට කිව්වා.එක පාරක්වත් ඇහුවෙ නෑ .මට හැමතිස්සෙම මේක තමුන්ට කියලා එපාවෙලා තියෙන්නෙ.තමුසෙ මොන එකටද මගෙ පස්සෙන් එන්නෙ.😠😠😠 කොල්ලෙක් වගේ ඇදගෙන ගෙට පනින්න හේතුව තමුසෙ කිව්වෙ නැත්තන් මන් තමුසෙව පොලීසියට අල්ලලා දෙනවා." Idol කෙනෙක්ගෙ personal life එකේ රහස් හොයන්න යන journalist කෙනෙක්ගෙයි කොරියාවෙ ඉන්නෙ ෆේමස් idol කෙනෙකුයි අතර ඇති වන ආදර කතාවක්.
3 parts