I Hate My Husband
  • Reads 32,679
  • Votes 3,260
  • Parts 22
  • Time 3h 9m
  • Reads 32,679
  • Votes 3,260
  • Parts 22
  • Time 3h 9m
Complete, First published Mar 22, 2024
Mature
mr. Jeon - ජන්කුක් උබ මේ marriage එකට කැමති වෙන්නම ඕනේ. මම අද ප්‍රොපෝසල් conform කරනවා mr. Kim ට. උබ පස්සේ පිස්සු කෙලලා නාඩගම් නටන්න හදන්න එපා. 

Jk - අප්පට පිස්සුද? මට බෑ ඕකාව බදින්න. මම පිරිමින්ට කැමති නෑ. කොහොමත් මට මේක කරන්න බෑ. මම ජීසෝට ගොඩක් ආදරේයි.

Mr. Jeon - උබට පිස්සුද යකෝ mr.kimලාට ජෝයින් වෙන්න ලැබෙන අවස්තාව අත අරින්න තරම්?? Mr.kim ගේ පුතාට දැනටමත් යෝජනා ඇවිත් තියෙනවා 100ට වැඩිය. අපේ වාසනාව ඌ උබට කැමති උනේ. අතට ආපු අවස්තාවට පයින් ගහන්න තරම් ගොනෙක් වෙන්න එපා ජන්කුක්. කොරියාවේ අංක එකේ බිලියනපතියෙක් kim කියන්නේ. ඉන්නේත් එක දරුවයි. අපි වගේ පොඩි company එකක් කරන අයට kim company එකත් එක්ක ඩීල් එකක් හම්බවෙන එකත් ලොකු දෙයක් වෙනකට marriage එකක් කියන්නේ හීනයක් වගේ දෙයක්. 

Jk - අප්පට ඕනේ නම් බැද ගන්න. මට බෑ.
All Rights Reserved
Sign up to add I Hate My Husband to your library and receive updates
or
Content Guidelines
You may also like
𝐅𝐈𝐒𝐓𝐒 𝐎𝐅 𝐅𝐈𝐑𝐄, kwon jae-sung by waltzing_hippo_toes
110 parts Ongoing
╔═════════╗ ❝𝐅𝐈𝐒𝐓𝐒 𝐎𝐅 𝐅𝐈𝐑𝐄❞ ╚═════════╝ ‿︵‿︵୨˚̣̣̣͙୧ 𝐲/𝐧'𝐬 𝐰𝐨𝐫𝐥𝐝 𝐬𝐡𝐢𝐟𝐭𝐬, 𝐬𝐞𝐨𝐮𝐥'𝐬 𝐬𝐭𝐫𝐞𝐞𝐭𝐬 𝐡𝐞𝐫 𝐬𝐢𝐥𝐞𝐧𝐭 𝐬𝐭𝐚𝐠𝐞. 𝐡𝐚𝐮𝐧𝐭𝐞𝐝 𝐛𝐲 𝐭𝐡𝐞 𝐟𝐚𝐥𝐥, 𝐛𝐨𝐮𝐧𝐝 𝐛𝐲 𝐚 𝐯𝐨𝐰 𝐬𝐡𝐞 𝐜𝐚𝐧'𝐭 𝐛𝐫𝐞𝐚𝐤, 𝐬𝐡𝐞 𝐦𝐚𝐬𝐤𝐬 𝐡𝐞𝐫 𝐫𝐚𝐠𝐞. 𝐚𝐝𝐚𝐩𝐭𝐢𝐧𝐠, 𝐬𝐮𝐫𝐯𝐢𝐯𝐢𝐧𝐠, 𝐤𝐞𝐞𝐩𝐢𝐧𝐠 𝐠𝐮𝐢𝐥𝐭 𝐚𝐭 𝐛𝐚𝐲 - 𝐮𝐧𝐭𝐢𝐥 𝐜𝐨𝐛𝐫𝐚 𝐤𝐚𝐢 𝐫𝐞𝐭𝐮𝐫𝐧𝐬, 𝐚𝐧𝐝 𝐭𝐡𝐞 𝐩𝐚𝐬𝐭 𝐦𝐚𝐤𝐞𝐬 𝐡𝐞𝐫 𝐢𝐭𝐬 𝐩𝐫𝐞𝐲. ‿︵‿︵୨˚̣̣̣͙୧ " 𝘰𝘯𝘭𝘺 𝘵𝘩𝘳𝘰𝘶𝘨𝘩 𝘱𝘢𝘪𝘯 𝘪𝘴 𝘢 𝘵𝘳𝘶𝘦 𝘤𝘩𝘢𝘮𝘱𝘪𝘰𝘯 𝘳𝘦𝘷𝘦𝘢𝘭𝘦𝘥... " " 𝙣𝙤 𝙢𝙚𝙧𝙘𝙮‚ 𝙗𝙞𝙩𝙘𝙝. " ‿︵‿︵୨˚̣̣̣͙୧ 𝐂𝐎𝐁𝐑𝐀 𝐊𝐀𝐈 𝐊𝐖𝐎𝐍 𝐗 𝐅𝐄𝐌!𝐑𝐄𝐀𝐃𝐄𝐑 𝐒𝐄𝐀𝐒𝐎𝐍 𝐒𝐈𝐗 - 𝐒𝐄𝐊𝐀𝐈 𝐓𝐀𝐈𝐊𝐀𝐈 ‿︵‿︵୨˚̣̣̣͙୧ 𝔩𝔦𝔣𝔢 𝔦𝔣 𝔞 𝔤𝔞𝔪𝔢: 𝖇𝖊 𝖆 𝖕𝖑𝖆𝖞𝖊𝖗 𝖔𝖗 𝖇𝖊 𝖕𝖑𝖆𝖞𝖊𝖉...
The Ugly Omega    [ On Hold] by Musselbunny18
18 parts Ongoing
Xin cha පැක් එකේ අන්ගාත හෙඩ් ඇල්ෆාගෙ මේට් පැක් එකේ ඉන්න අවලස්සනම ඔමේගා වුනොත් මොනවා වේවිද? ඇත්තටම එයා අවලස්සනද නැත්තන් හැමෝම.එයා දිහා බලන විදිහද ඒ මේ ඔවුන්ගේ කතාවයි Hi මේ මගේ පලවෙනි කතාව මන් ගොඩක් ආසයි werewolf කතාවලට.ඉතින් මාත් හිට්ජුවා එහෙම එකක් ලියන්න.ඔයාලා කියවයි කියලා හිතෙනවා.ඔයාලගෙ වටිනා අදහස් කියාගෙන යන්න මගේ අති වැරදි වෙන්න් පුලුවන් ඒක ගැන තරහා වෙන්න එපා ටොක්කක් ඇනලාම කියන්න පසුබට වෙන්න එපා මන් ආදරෙන් භාරගන්නවා. werewolf b×b b×g Taekook මේක ශිප් ස්ටෝරි එකක් ඔයාලාඋ එව්වා.කියවන්න කැමති නැට්ජ්තන් තරහා වෙන්න එපා එහෙනම් කියවන්න එපා.මොකද මාත් දැකලා තියෙනවා අනිත් authors ලට hate comment දාලා තියෙනවා.කියවන්න කියවන්න කැමති නැත්තන් කියවලා,පස්සෙ අනිත් මිනිස්සුන්ට දොස් කියන එක වැරදී ඒක නිසා දැන ගෙන කියවන්න අනික මේක fanficton ekak දැන්ගෙන කියවනවා කියලා හිතනවා
You may also like
Slide 1 of 10
Childish Tendencies cover
𝐅𝐈𝐒𝐓𝐒 𝐎𝐅 𝐅𝐈𝐑𝐄, kwon jae-sung cover
𝐋𝐎𝐒𝐓 𝐈𝐍 𝐏𝐀𝐑𝐈𝐒  || 𝐓𝐊 ✔✔ cover
Trust: A Macriley Story cover
BOOK 2 The Office Blind Date (MMSUB)  cover
Enemy's Love  (TK/YM/NJ/HS)✅ cover
||| Rain Drop On The Moon ||| :Teakook: ( Completed ) cover
The Ugly Omega    [ On Hold] cover
Perseus ╱ Graphic Shop.  cover
The Night Show ||YM||✓✓ˢʰᵒʳᵗ ˢᵗᵒʳʸ cover

Childish Tendencies

39 parts Complete

Falling in love with an unstable girl is never a good idea, especially if you have perfect grades, an exceptional resume, and a heart wrenchingly beautiful girlfriend. More so, if that unstable twenty year-old girl has tea parties, plays with soft toys, lives in a mental asylum and believes she's a five year old. Still, Alia Earl cannot help but fall for Mia Tres, a young girl with a horrifyingly unforgiving past and almost no future. Will Alia act on her crazy feelings? (No pun intended) Will she forgive Mia for her past mistakes when Mia cannot forgive herself? Does Mia have the same feelings for her? Read on and let the story unravel around you.