කවුද කාට ද ආදරේ කරන්නෙ කියන එක අපි කවුරුත් දන්නෙ නෑ.. මං හිතන්නෙ ආදරේ කරන අයවත්..
කොහොම උනත් ආදරණිය මිනිස්සුන්ගෙ ආදර කතා ලස්සනයි.
ආදරණිය හිතක් ඒ ගැන කියද්දි ඊටත් වඩා ලස්සනයි.
"අම්මේ.. ඔය කතාව ලියන්නකො.."
"එහෙම ඕනෙ නෑ දරුවො. දවසක ඔයා කතාවක් ලියන්න. ඔයාගෙ කතාව ලියන්න."
'ඔයා ඔය කියවන දාහසකුත් පොත් අතර ඒ පොත අනිවාර්යෙන් ම තියෙන්න ඇති. නැති වෙන්න බෑ. මං ඒක ලිව්වෙ අද ඊයෙක නෙ මෙයි. ඒත් මගෙ දරුවො ඒවා අතීතෙ තිබුන දෙන්. කොහොම උනත් මං මේ පවුලට පණ වගේ ආදරෙයි'
මිනිස්සු ආදරේ කරන්න පටන් ගන්නෙ කවදද කියන එක රහසක්🤫
#නිස්සාර
මෙහි එන සියලු චරිත, නම් ගම්, ස්ථාන සියල්ල මනඃකල්පිතය..‼️All Rights Reserved