රුසියානු ආදර කතා ඒ තරම් ලස්සනද ? ඒ ලස්සන ආදර කතා අස්සෙ ප්‍රශ්න තිබුනෙ නැද්ද ? ඔයාගෙයි මගෙයි ආදර කතාවත් රුසියානු ආදර කතාවක් වගේද ? කවුදෝ කෙනෙක් එහෙම කියනවා ඇහුනා අසේල... අපි දෙන්නත් හරියට රුසියානු ආදර කතාවක පිටු අස්සෙ හැන්ගුනු පරිඡ්චේද දෙකක් වගේලු... _______________ කතෘ අයිතිය : ගුම්බො බැම්බි *සමරිසි චරිත ඇතුලත් වන සින්හලෙන් ලියැවුනු නවකතාවකි.All Rights Reserved