සද එලිය නැති රැයක ඉකිබිදුම මුනිවත බිදින තනිව ලතවෙමි තනිව විදවමි නුබෙ රුවම පතමින් තවම හදේ එක එක සියුම් තැන් වල තවම ලේ එන බව දනිමි මම තවත් රිද්දන මැහුම් කුමටද බලා විදවමි රිදෙන තැන් දෙස දියවී ඉරුණු පාට හීන තුල නුබෙම ඔය රුව තව සොයමි මම අතැර යන විටදි ඔබ මම යන්න තිබුනා මටත් කියලම