තුවක්කුවක බර රසම රස ස්ට්රෝබෙරි කේක් එකක් ළඟ දියවෙලා යන්න පුළුවන්ද? ඒක දැනගන්න නම් ප්ලැටූන් ලීඩර් කිම් ටේහ්යොන්ග්ගෙයි මිලිටරි චෙෆ් ජොන් ජන්ග්කුක්ගෙයි කතාව කියවන්නම වෙනවා ;) Started : 2024 - 04 - 01 Finished : 2024 - 04 - 15 🚫 Warning: plagiarism is stealing. Comments I view as hateful or hurtful will be deleted. ⚠️️ All names, places and organizations in this story are fictitious. The story has nothing to do with real life characters.