The Fading Moon | (Sinhala GL)
7 parts Ongoing Mature- "අන්ධකාරෙන් පිරුණු මගෙ මෙ නිහඩ ජීවිතේ,
තත්පරයක් නෑර හිත හොයපු එකම ආලෝකය වෙන්න පුළුවන් වුනේ ඔයාට විතරයි..."
______________________________________
මේක කියවන්න කලින්,
Seven Years (මගෙ කලින් කතාව) කියවලා ඉන්න...
මොකද නැත්නම්,සමහර විට ඔයාලාට මේක කියවද්දි තැනින් තැන අංඤ්ඤං මංඤං වගේ හැගීමක් දැනෙයි...(දැනෙන්න ඉඩ තියෙනවා)
ඒ විතරක් නෙවෙයි,
කලින් කතාවෙදි වගේම මේකෙදිත් කියන්න තියෙන්නෙ...
මේක මං publish කරන දෙවෙනි පොත...මේ වගේ තවත් කතා තියෙනවද කියලා නම් දන්නෙ නෑ...🥲