ඔයාට මගේ පපුවට තුරුල් වෙලා ඕනම වෙලාවක අඬන්න පුළුවන්...කඳුළු හංගන්න එපා රත්තරන්....ඔයාට මං ආදරේ කරන්න ගත්තේ අතාරින්න නෙවෙයි මගෙ තීෂ්....ඒ නිසා කවදාවත් කිසි දෙයක් හිතන්න එපා... - දේවාන් විමංස වික්‍රමසිංහ - ඉතින් එන්න..... දේවාන් ගෙයි එයාගේ ලෝකේ එළිය කරන්න ආපු හඳගෙයි කතාව කියවලා බලන්නAll Rights Reserved