කෙල්ලෙක් accident එකකින් පස්සෙ එයා කියව කියව හිටපු කතාවක චරි තයක් උනොත් මොනවා වෙයිද? ඒකත් මේන් කපල් එකේ ටොප්ගෙ ළඟම යාලුවෙක් වෙලා. ප්රශ්නෙ තියෙන්නෙ මේ කෙල්ල ඒ ජීවිතේට කොහොම හැඩගැහෙයිද කියල. මොකද කෙල්ල කොල්ලෙක්ගෙ ඇඟකටනෙ ඇවිල්ලා තියෙන්නෙ. ඒ වගේම ඒ කෙල්ල කියවපු කතාවමද ඇත්තටම වෙන්න ඇත්තෙ නැත්තන් වෙන කතාවක්ද???All Rights Reserved