මගේ තැනට ඇවිල්ලා ටිකක් බලහන් ස්ටෙෆාන් ...
මගේ ඇතුලේ මං කොච්චර වේදනාවකින් ඉන්නවද කියලා...
බලහන් ස්ටෙෆාන්...
මට හරි අමාරුයි.. මට හරි මහන්සියි....
මාව හෙම්බත් වෙලා ඉන්නේ... !
ආදරේ කරන කෙනා ඇස් මානේ පෙනි පෙනී නැතිවෙලා යන එක...
ජීවිතයෙදි අපිට සැබෑ ආදරේ ඇතිවෙන්නේ එකපාරයි.. මට ඒක ඇති උනා.. උඹ ගැන! ඉතින් ඒක ද්‍රෝහිකමක්ද?
-------------------------------------------------------------------------------
මෙම නවකතාව සැමගේම රසයක් නොව; එහෙත් යමෙකුගේ රසයක් විය හැක.
Completed on 12th April 2024
Warning : BL romance and violence
ආලය, රාගය, සහෝදරත්වය, වෛරය සහ ක්‍රියාදාම කැටිව මෙය ඇමරිකා එක්සත් ජනපදයේ K12 ඒකකයේ වැඩිහිටි තරුණයන් දොලොස්දෙනකු වටා ගෙතී ඇති ස්වයං නිර්මාණයකි.All Rights Reserved