ආයූ | AYUU | සිංහල Bl | Sinhala
  • Reads 20,293
  • Votes 1,143
  • Parts 37
  • Time 21h 28m
  • Reads 20,293
  • Votes 1,143
  • Parts 37
  • Time 21h 28m
Ongoing, First published Apr 07
හැගීම් ලස්සන 
තිබ්බ විදියටම නැතුව
ගලේ ගහලා අපුල්ලලා අරන්
වචන කරලා දිග අරිද්දි.....

"ආදරේ ලස්සනම වරක් 
ඇතුලින් මියැදිලා , 
ආයේ පණ ගහන මිනිස්සු
ඒ ගැන කතා කරද්දි "


යථාර්ථය විත්
දොරගුළු කරකන තෙක්
සතුට හත් ගව්වකය...... 💜️
All Rights Reserved
Sign up to add ආයූ | AYUU | සිංහල Bl | Sinhala to your library and receive updates
or
#503fighting
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 10
අමාවක || Sinhala bl cover
කඩදාසි මල් ✔️  [SINHALA NON-FIC BL] cover
යුග් (නුඹ වෙනුවෙන් Season 2) cover
Stephanie Rose's Writer Room - It's Not All Roses cover
රාවණාꪶ࿋྄ིᤢꫂ[Historical/COMPLETED] cover
SL Award ceremony - 2021 by Chat-with-radio cover
පෙම්වන්තයෝ || TK NONFICTION  cover
Zhanyi sinhala stories ❤️🐰 cover
රදළ | The Kandyan Aristocrats cover
CAFE 20 ( BL ) ONGOING  cover

අමාවක || Sinhala bl

10 parts Ongoing

" සුදු මහත්තයා , සුදු මහත්තයත් මාව දාලා යනවද ? " හීන් හුලගක් එයාගෙ සිනිදු කෙස් ලාවට අවුස්සගෙන ගලාගෙන යද්දි වැව් ඉවුරෙ වාඩි වෙලා හිටපු මං දිහා ඉස්සිලා බලනගමන් එයා ඇහුවා. මට ඕන උනේ එයාව කිටි කිටියෙ බදාගෙන මං කොහේවත් දුවන්නෑ කියලා කියන්න. මට ඕන උනෙත් ඉර බහින වෙලාවට එයාගෙ මී පැණි පාට බෝල ඇස් දිලිහෙන දිහා බලාගෙන ඒ වැව් ඉවුරෙම නැවතිලා ඉන්න ... ඉතින් එදා ලේ පිරුනු රැයක් හද නැති අමාවක යටි හුලගෙ මුමුණන හඩ එක්ක අන්ධකාරෙක බැදුනු ඔඩු දුවන අමනුස්ස ආදරයක් ~