BTS & blackpink කියන්නෙ bangtan පාසලේ ඉන්න ගොඩක ්ම famous යාලුවො කන්ඩායම් 2ක්. ඒ නිසාම දෙගොල්ලන්ගෙන් එක්කෙනෙක්වත් 2nd වෙන්න කැමති උනේ නැ කිසිම දෙයකින්. ඒත් නම්ජූන්ගෙ නන්ගි ඒ කියන්නෙ සෝෆියාට හැමදාම ඕනෙ උනේ අක්කා කෙනෙක්. සෝෆියාට පුලුවන් වෙයිද මේ යාලුවො කන්ඩායම් දෙකම එකම කන්ඩායමක් කරන්න? ඒ වගේම ඉස්කෝලෙට අලුතින් ආපු වස sir ගෙන් බේරිලා මේ අවුරුද්ද විනෝදෙන් ගත කරන්න?All Rights Reserved