Moonlight 🌘 (මූන්ලයිට්) [COMPLETED]
  • Reads 5,329
  • Votes 576
  • Parts 21
  • Reads 5,329
  • Votes 576
  • Parts 21
Ongoing, First published Apr 10, 2024
"ඔයාට බය නැද්ද...?"

"මම...ඒ ඇයි?"

"මාත් එක්ක ඉන්න, ඒ දේවල් වලට මූණ දෙන්න? ඔයාගෙ ජීවිතේම කණපිට පෙරලෙන්න තරම් දේවල් වෙන එක ගැන..."

මම හරි ආදරෙන් ඔයා දිහා බලන් හිටියෙ. ඔයා වචන වලින් කියන්නෙ ඔයාගෙන් ඈත්වෙලා ඉන්න කියන එක වුණාට ඔයාගෙ ඇස්වල ලියවිලා තිබුණ 'මාව දාලා යන්න එපා..මාත් එක්කම ඉන්න' කියන දේ මට කියවගන්න බෑ කියලද ඔයා හිතන්නෙ?

"මම බය එකම එක දේකට විතරයි...ඒ ඔයාව නැතිවෙන එකට"
All Rights Reserved
Sign up to add Moonlight 🌘 (මූන්ලයිට්) [COMPLETED] to your library and receive updates
or
#1friends
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 10
___🌻 SUNFLOWER _ ඉර මල 🌻___ yizhan completed cover
Jealous || Completed || cover
My Husband Hates Me ( Completed ) cover
BEHIND THE SCENES - Randy El Mesmo cover
Heal Me: Hazy cover
BREATH OF LIFE (Complete) cover
ගිම්හාන තුහින ( COMPLETE ) cover
Bound To The Stars✨ cover
MY SASSY BOY ☠️🔞 cover
කෙ ම් මු ර.....(yizhan)✅ cover

___🌻 SUNFLOWER _ ඉර මල 🌻___ yizhan completed

46 parts Ongoing

අනෙ පව්...! උදේ බලද්දි ඉර මලක බෙල්ල කඩාගෙන වැටිලා... එයා එතනම මැරිල...!! 🌻❤️ ඉතින් ... ඉර දන්නවද දන්නෙ නෑ... එයයි ඒ ඝාතකයා කියලා... ඉර හැරෙන හැරෙන අතට.. එ මලත් හැරුන වග... අයිතියක් නැතුවම.. පක්ශපාතී උන වග.. අවන්ක හිතින් හැමදාමත්.. බලන් හිටිය වග.. හිමි වීමක් නැතුවම කැප උන වග.. කිසිම දාක පෙරලා ආදරයක් නොලැබෙන බව දැන දැනම... ආදරෙ කරන වග... ඉර.... දන්නවද දන්නෙ නැ...🙂 💚