The darkest
  • Reads 154
  • Votes 26
  • Parts 4
  • Time 1h 58m
  • Reads 154
  • Votes 26
  • Parts 4
  • Time 1h 58m
Ongoing, First published Apr 12
1 new part
_____________________●
 
එයා මාව දන්නෙ නෑ ...
දැනගන්න උවමනාවකුත් නෑ ...

එයා මාව දැක්කට එයාට මතක නෑ 
මතක තියා ගන්න උවමනාවකුත් නෑ ..

ඉතින් මම දන්නෙ මෙච්චරයි..

මං එයාව දන්නවා. 
මට එයා ගැන හැම දේම දැනගන්න ඕන ..
මට එයාව නිතරම දකින්න ඕන ..
මට මගේ හඳ ව මැරෙනකල්ම මතක
 තියා ගන්න ඕන...

එයා මගෙ නොවුනත් මට එයාව මගේ කරගන්න බැරි වුනත්..,

"මම එයාට පණ ඇරලා ආදරෙයි බන්..."

               - සයුරු කෞශාන් 
               -2024 April 12
All Rights Reserved
Sign up to add The darkest to your library and receive updates
or
#370onesidelove
Content Guidelines
You may also like
- අධිමාත්‍රා - by Kimoddya
48 parts Ongoing
වැස්ස වැහැලා ඉවර වුන ගමන්ම තියන අදුරු රෑක ඔයත් එක්ක කැලේ පාරක් දිගේ තනියම ඇවිදන් යන ගමන් " ආගිව්‍ය අයියෙ එදා දවසක් හොල්මන් ..." කියලා මම පටන් අර ගත්ත කතාව "කටවහපං සිත්රූ ..." කියලා ඔයා ඉවර කරන්න ඕනේ .... "කැස්වටුවා මං මොනා හරි කිව්වොත් තමයි ... සිත්රූ ....සිත්රූ .... සිත්රූ...ඔය නම කියන්න එපා අයියෙ මං උබව හංගලා මරනවා " කියලා කියවනකොට ඔයා මගේ නලියන තොල් දිහා බලන් ඉන්නවා බලන්න ඕනේ පුංචි පුංචි දේවල් වුනත් මට ඒවගෙන් ආදරේ මහ ගොඩක් දැනෙනවා අයියෙ . "තව චුට්ටම චුට්ටක් ඔහොම තුරුල් වෙලා හිටපං සිත්රූ " කියද්දි ඔය ලැවෙන්ඩර් සුවද ඇතුලෙ සැනසෙන විදිහ දන්නෙ මම විතරයි ~ඔයාගේ රූපේ විතරක් දැකලා නිවෙන තරම දන්නෙ මමනෙ අයියෙ අධි මාත්‍රාවෙන් ලැවෙන්ඩර් සුවදකට වහ වැටුනු ස්වරපෙලක රහසකට~ 🥀🦋 🥃 අ ධි මා ත්‍රා #1 in Levander #1 in love #1 in bl #1 in ශ්‍රි ලංකා #1 in saranghae #1 in kandy #1 in Romantic-thriller #1 in smell
You may also like
Slide 1 of 10
after they met her cover
Bellatrix Mikaelson (Season 3) cover
Alexandra Rose cover
- අධිමාත්‍රා - cover
Hum Sath Sath Hai cover
යුධගිනි දැල් මැද cover
හිමි 🤍 Possession 💫 cover
කලු කුමාර || YIZHAN || Ongoing  cover
ɪ ᴋɴᴏᴡ ʏᴏᴜ | ᴍɪɢᴜᴇʟ ᴅɪᴀᴢ cover
wlw oneshots 💋 cover

after they met her

70 parts Ongoing

|ongoing| Ivana grew up alone. She was alone since the day she was born and she was sure she would also die alone. Without anyone by her side she struggled to make a living, till one day two men stood infront of her door, claiming to be her brothers. Getting to meet her overwhelmed father, her overprotective older brothers and the obsessed man from the rival mafia, Ivana didn't know how to feel nor act anymore. Experiencing love and care for the first time, the feeling of finally belonging isn't the only thing Ivana will have to get used to.