සීතල හාදුවක්
  • Reads 5,501
  • Votes 311
  • Parts 6
  • Time 2h 10m
  • Reads 5,501
  • Votes 311
  • Parts 6
  • Time 2h 10m
Complete, First published Apr 13, 2024
" කවදාවත් අපි මිනිස්සුන්ට ඇබ්බැහි වෙන්න හොද නැ අපි ඇබ්බැහි වුනාට පස්සේ එයාලා වෙනස් වෙනකොට දැනෙන වේදනාව දරාගන්න අමාරුයි ක්‍රිෂ්..! මට පුදුම අසරණකමක් දැනෙන්නේ.. උබ කොච්චර කිව්වත් මට එයාව අමතක කරන්න කියලා මට ඒක කරන්න අමාරුයි බන්.. මට මාවත් නැති වෙලා තියෙන්නේ ක්‍රිෂ්..! මම එයාට ඒ තරමට ආදරෙයි...!"

                    ~ විහඟි මිහංසා සේනානායක 

" උබෙන් ඈත් වෙලා යන්න මට හේතු තිබුනා උබට ආදරේ හින්දාමයි අමාරුවෙන් හරි උබව ඈත් කරේ..! තමුසෙට බනිද්දී තමුසේ කදුලු පුරවගෙන වචනයක්වත් නොකියා මගේ දිහා අසරණ විදියට බලාගෙන ඉදිද්දී හිතින් මම පිච්චුනු තරම දන්නේ මම විතරයි බන් මට ඕන වුනේ මගේ කිරිල්ලී පරිස්සමින් ඉන්නවා දකින්න ඒ නිසායි ඈත් කරේ..! ඒත්...ඒත්... මට මගේ කිරිල්ලී ඕන..! මං තමුසෙට ආදරෙයි ඕයි..!"

                    ~ චතුංක තුශාන් විජේසිංහ
All Rights Reserved
Sign up to add සීතල හාදුවක් to your library and receive updates
or
#982සිංහල
Content Guidelines
You may also like
Wife ? No no husband    (Completed ✅) by thashi123
44 parts Complete Mature
අපිට ජිවිතේ වැරදිම් වෙන්න පුලුවන්... එත් ටේට උනා වගේ වැරදිමක්...? ටේට ජන්කුකීව හම්බෙන්නේ එයාගේ යටතේ තියෙන company එකට එන secretary විදිහට .... ටික කාලේකින් ඒ දෙන්නා ආදරේ කරලාමයි විවාහත් වෙන්නේ.... එත් එයාලාගේ පලමුවෙනි රාත්‍රීයේ ජන්ග්කුකී උන කෙල්ල එකපාර ජන්කුක් කියන නමින් කොල්ලෙක් උනොත් ටේට මොකක් වෙයි ද?.... ටේ කියන්නේ කොරියාව තුල යම්තාක් දුරට ප්‍රසිද්ධ තරුණ CEO කෙනෙක්...හැම පත්තරේක වගේම tv channel වලත් ටේව හඳුන්වන්නෙ කඩවසම් තරුණ CEO කියලා... හැබැයි ටේ කියන්නේ straight කොල්ලෙක්... අහම්බෙන් පත්තරේන් ටේගේ පින්තූරයක් දකින එයා අවුරුදු තුනක් එක දිගට ටේට ආදරේ කරන්නේ ටේව ඇත්තට එක පාරක්වත් නොදැක.... එත් ප්‍රශ්නේ තියෙන්නෙත් ටේ කියන්නේ straight කෙනෙක් උන එක.... ඔව් එයා ඒකට ලේසිම මාර්ගේ හොයා ගත්තා.... තරුණ ,අහිංසක , රූමත් යුවතියක් විදිහට ටේගේ ඉස්සරහට යන්න එයා තීරණේ කරා.... ⬆️ Toptae ⬇️Bottomkook
You may also like
Slide 1 of 6
Wife ? No no husband    (Completed ✅) cover
𝐇𝐈𝐒 𝐒𝐋𝐀𝐕𝐄| 𝐤𝐭𝐡 cover
༒︎❦︎🔞𝐁𝐀𝐃 𝐅𝐋𝐎𝐖𝐄𝐑 21+JK🔞༒︎❦︎ cover
Ghost boyfriend   (Completed ✅....) cover
Love Me Cutie!!! 😈💜 [Completed] cover
You're my responsibility (Zhanyi)( Completed) cover

Wife ? No no husband (Completed ✅)