| වරා මල් | TK | Nonfiction | ongoing
  • Reads 1,118
  • Votes 114
  • Parts 6
  • Time 3h 6m
  • Reads 1,118
  • Votes 114
  • Parts 6
  • Time 3h 6m
Ongoing, First published Apr 15
| අතරමං වන බව දැන දැනත් සුළගටම පෙම් බඳි වරා මල්....|

කවුරුත් එන්න ඇති කවුරුත් යන්න ඇති
මල්පෙති ඉහිරුණු "ඇළ පාරේ"

දවසක හමුවෙමු - හමු වී හිනැහෙමු
හිනැහී වැලපෙමු අපි ආයේ...

•

•

•

-  මට පුලුවන් උඹ නැතුව අනිත් ඔක්කොම බෙදාගන්න.....
උඹට පුලුවන් මම හැර අනිත් ඔක්කොම උබේ කරගන්න....

                                 - ආරෝ - 

- ඒත් හමුවීම් කියන්නෙ එක්වීමක් නෙමෙයි කියලා උඹත් දැනගන්න ඕන ආරෝ...

                                   - ආදි - 

tsukii_7
All Rights Reserved
Sign up to add | වරා මල් | TK | Nonfiction | ongoing to your library and receive updates
or
#190class
Content Guidelines
You may also like
- අධිමාත්‍රා - by Kimoddya
48 parts Ongoing
වැස්ස වැහැලා ඉවර වුන ගමන්ම තියන අදුරු රෑක ඔයත් එක්ක කැලේ පාරක් දිගේ තනියම ඇවිදන් යන ගමන් " ආගිව්‍ය අයියෙ එදා දවසක් හොල්මන් ..." කියලා මම පටන් අර ගත්ත කතාව "කටවහපං සිත්රූ ..." කියලා ඔයා ඉවර කරන්න ඕනේ .... "කැස්වටුවා මං මොනා හරි කිව්වොත් තමයි ... සිත්රූ ....සිත්රූ .... සිත්රූ...ඔය නම කියන්න එපා අයියෙ මං උබව හංගලා මරනවා " කියලා කියවනකොට ඔයා මගේ නලියන තොල් දිහා බලන් ඉන්නවා බලන්න ඕනේ පුංචි පුංචි දේවල් වුනත් මට ඒවගෙන් ආදරේ මහ ගොඩක් දැනෙනවා අයියෙ . "තව චුට්ටම චුට්ටක් ඔහොම තුරුල් වෙලා හිටපං සිත්රූ " කියද්දි ඔය ලැවෙන්ඩර් සුවද ඇතුලෙ සැනසෙන විදිහ දන්නෙ මම විතරයි ~ඔයාගේ රූපේ විතරක් දැකලා නිවෙන තරම දන්නෙ මමනෙ අයියෙ අධි මාත්‍රාවෙන් ලැවෙන්ඩර් සුවදකට වහ වැටුනු ස්වරපෙලක රහසකට~ 🥀🦋 🥃 අ ධි මා ත්‍රා #1 in Levander #1 in love #1 in bl #1 in ශ්‍රි ලංකා #1 in saranghae #1 in kandy #1 in Romantic-thriller #1 in smell
පොද වර්ෂා (ONGOING) by snOw_Thshi21
8 parts Ongoing
" අදත් එදා වගේම දවසක් මංදාරම් අඳුර එක්ක පොද වැස්ස මං කොච්චර ආසද මේ වැස්සෙ තෙමෙන්න.. ඒ පොද වැස්ස හා සමානවම උබේ ඔය ආදර වැස්සෙත් තෙමෙන්න මන් හරි ආසයි පිනිබිඳු මන් හරි ලෝබයි.. ඒත් මට ඒ වැස්සෙ තෙමෙන්න මේ ආත්මෙ පින් ඇති වෙයිද මගේ පින්න මල... " -Thishakya- " මේ ආත්මෙ පින් මදි උනත් මගේ තිශාක්‍ය, උබට අනිවාර්යයෙන්ම ලබන ආත්මේ මගේ ආදරේ ලබන්න උබ පින් එකතු කර ගනින්.. ඒත් එක්කම මාත් පින් එකතු කර ගන්නම් ලබන ආත්මේ මගේ පින්න ගහේ පිපෙන එකම පින්න මල මම වෙලා උපදින්න.. " - Pinibindu- ඔයත් එන්න හිරි පොද වැස්සක තෙමෙන්න.. ආදර වැස්සක් එක්ක හිනා වෙන්න.. ආදරේට ආදරේ කරන්න.. මේ ආදර පොද වර්ෂාවක ආරම්භයයි!! - පොද වර්ෂා (taekook nonfiction) - Start - 2024.10.21
You may also like
Slide 1 of 10
- අධිමාත්‍රා - cover
අහින්සක ඇස් ..... cover
කාළස්වේත  cover
Bili Puja cover
යොවුන් ආදර වසන්තේ cover
පූර්ව 🌛 > °°> [ taekook ]  cover
පොද වර්ෂා (ONGOING) cover
♡ වැහිකෝඩ || T̆̈h̆̈ĕ̈ R̆̈ă̈ĭ̈n̆̈ C̆ŏ̈d̆̈ĕ̈ || Ongoing ♡ cover
The Windchime Author's Notes cover
සේයාවි cover

- අධිමාත්‍රා -