"ඔයා තාම මම ඔයාගෙ ජීවිතේට ආපු එක ගැන regret කරනවද?" "නෑ මම දැන් regret කරන්නෙ එදා ඔයාව මගෙ ජීවිතෙන් ඈත් කරපු එක ගැන" ~ අතීතයේ කරපු දෙයක් ගැන පසුතැවීම කියන්නෙ හරිම වේදනාකාරී දෙයක්... ඒක අපිට ආයෙම නිවැරදි කරගන්න බෑ ඒකත් එක්ක ජීවත් වෙනව මිසක්... තම හොදම යාලුවා Nuwee සමග ඇති උන හැගීම අසම්මතයි කියා සිතූ June ඇයගෙ හොදම යාලුවාව ජීවිතයෙන් ඈත් කරන්න තීරණය කරනවා... නමුත් ඇය සම්මතයි කියා සිතූ ජීවිතය ඇයට දිගින් දිගටම උරුම කර දෙන්නෙ දුකක් පමණයි... තමන්ට පණටත් වඩා ආදරෙ කල තමන්ගෙ හොදම මිතුරිය ජීවිතයෙන් ඈත් කරගත් පසු තැවීම නැති කර ගැනීමට ඇයට නැවත අවස්ථාවක් ලැබේද? 🍃💫