" එකෙක්වත් කැමැත්තෙන් මේ ඩ්‍රාමා එකට එන්නෙ නැත්නම් මං මට කැමති නම් ටික දාලා ලිස්ට් එක මිස්ට බාර දෙනවා එච්චරයි". **චාරද්‍ය එෂ්මිත චන්ද්‍රවංශ** "මේක පුදුම කරදරයක් වුනානේ! ඩ්‍රාමා ක්ලබ් එකේවත් නැති මට මොන මගුලකට මේ ඩ්‍රාමා එකට කතා කරනවද මන්දා" **හර්ෂිව් අභිජිත් කන්දෙගෙදර** මේ ඔවුන්ගේ ආදර අන්දරයයි !!All Rights Reserved