"කුණාටුවකට අහුවුණු ඩැන්ඩියලින් මලක් වගේ අපිත් රේණු සිය ගාණකට බිඳිලා කොහේදෝ පාවෙලා යනවා මට දැනෙනවා මිහිත්...☘️💙" ~ හයාන් (2024) 初恋のすみれ 秘めたる涙、虹を作る My virgin violet, Hidden tear drops, create rainbows මගේ නොඉඳුල් වයලට් මලේ, හැංගුණු කඳුළු බිංඳු තමයි, ලස්සනම දේදුනු මැව්වේ..." ~ ඉචිරෝ (1850) "අපේ හිත් කතා කළේ එක ම භාෂාව... හිත මත් කරන සංගීතයක් වගේ... වලාකුළු අතරින් ඇස් පියාගෙන ඉගිලෙනවා වගේ... ඈත ගැඹුරු මුහුදේ ගලක් උඩ ඉඳන් ලෝකයට ම රහසින් හැන්ඳෑ අහස දිහා බලන් ඉන්න දිය කිඳුරෙක් වගේ... මට ඒ මොහොත දැනුණේ ඒ වගේ... මට දැනුණේ මගේ ජීවිතේ හැම ප්රශ්නයකට ම වඩා මම ශක්තිමත් වගේ හැඟීමක්... මගේ ජීවිතයත් සතුටත් එකට හම්බ වෙන ක්ෂිතිජය එයා...💖🌻" ~ මිහිත් (2024) "You are the most beautiful art of god!" දෙවියෝ ඇඳපු ලස්සන ම චිත්රේ තමයි ඔයා!" ~ තියෝ (1850) "රුධිරයෙන් රූ ඇඳුණු සංසාරගත ආදර අන්දරයක දෛවෝපගත පුනරාගමනය...." [[[ අසීමාන්තික ]]]All Rights Reserved