රුඕ යී, දසවන වියේදී සිය ජීවිතය කණපිට පෙරළන ලද අත්දැකීමකට මුහුණ දෙයි. ඔහුගේ අරමුණ වූයේ ලින්ග්‍යුන් විද්‍යාලයට ඇතුළු වී ධ්‍යානවේදය ප්‍රගුණ කිරීමයි. ඔහුගේ ජීවිතය, ඔහුවත් නොදන්නා අබිරහස් රැසකින් වටවී ඇත. නේකවිධ අත්දැකීම් ලබමින් යන ජීවන චාරිකාවේදී ඔහුට මිතුරන්, සතුරන් හා මිතුරු වෙසින් සිටින සතුරන් මුණගැසේ. ලින්ග්‍යුන් විද්‍යාලයට ඇතුල් වන ඔහුට තම සිහිනය සැබෑකරගැනීමට අවස්ථාවක් ලැබේවිද? ඔහුගේ සැබෑ අනන්‍යතාව කෙබඳු එකක්ද? සාර්ථක ධ්‍යානවේදියෙකු වීමට බලාපොරොත්තුවෙන් ඇරඹූ ඔහුගේ ගමන අවසන් වන්නේ කොතැනින්ද.... මේ ඔහුගේ වීර චාරිකාවයි!
5 parts