__SUNSET__ [GL]
  • Reads 3,170
  • Votes 223
  • Parts 17
  • Time 7h 52m
  • Reads 3,170
  • Votes 223
  • Parts 17
  • Time 7h 52m
Ongoing, First published Apr 22
Mature
ඉමක් නොපෙනන මහා සාගරයට විතරමයි ඉර ගිලගන්න පුලුවන් උනේ.. ඉතින් ප්‍රේමිය නොසිතූ මොහොතක නොසිතූ ලෙස මගේ ජීවිත කතා පොතට එබිකම් කල ඔබ සාගරය බදු වූ නුබේ දෑස් තුල මා ගිල්වා ගත් ආකාරය අපූරුය..
All Rights Reserved
Sign up to add __SUNSET__ [GL] to your library and receive updates
or
Content Guidelines
You may also like
සුදු අරලිය... by frenzykitty_3
45 parts Ongoing
" ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ.." මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක දිහා බැලුවා.. මගෙ අයියගෙ මූනෙ ඇඳිලා තිබ්බෙ හරි ලස්සන නිවිච්ච හිනාවක්.. " ම්ම්ම් මොකද මගෙ චූටි මහත්තයා මට සුදු අරලිය මලක් නිසා.." " අනේ.. හේතුව කියන්නකො අයියේ.." මං කියනකොට අයියා අරලිය ගහට හේත්තු වෙන ගමන් ඇස් පියාගෙන හොඳ හුස්මක් ගත්තා.. මේ අරලිය මල් සුවඳ මගෙ හිත නිවනවා වගේම එයාගෙ හිතත් නිවනවා ඇති.. මමත් ඇස් පියාගෙන අයියගෙ පපුවට හේත්තු වුනේ හීතල හුලඟත් එක්ක එන මගෙ ආසම අරලිය මල් සුවඳ විඳින ගමන්.. " සයාෂ් දන්නවද.." " අරලිය මලට තියෙන්නෙ වෙන කිසිම මලකට නැති හරි අමුතුම සුවඳක්.." " ඒ සුවඳ මගෙ හිත නිවනවා.." " හරියට ඔයා මගේ හිත නිවනවා වගේ.." ඒකද මම තේව් අයියගෙ සුදු අරලිය මල වුනේ.. අයියගෙ පපුව ගැහෙන රිද්මයට කන් දෙන ගමන්ම මම එයාගෙ ඇස් දිහා බැලුවා..
You may also like
Slide 1 of 10
සබදිනී මා ඔබේ.... cover
𝑊𝐼𝐿𝐿 𝑌𝑂𝑈? (𝐺𝐿)  ✅ cover
The Temporary Girl | JJK Short Story [COMPLETED] cover
Eyes Never Lie (Taekook/ Vkook) cover
🍁Still Alone 🍁[Completed]✓✓ cover
𝙰 𝚆𝚒𝚜𝚑 𝙱𝚎𝚝𝚝𝚎𝚛 𝙻𝚎𝚏𝚝 𝚄𝚗𝚜𝚊𝚒𝚍 - 𝚇𝚒𝚊𝚘 𝚡 𝙵𝚎𝚖!𝚁𝚎𝚊𝚍𝚎𝚛 cover
Redemption - Reborn as Mikael cover
DARK SOUL  cover
සුදු අරලිය... cover
|<| SILENT SCREAM |>|  cover

සබදිනී මා ඔබේ....

5 parts Complete Mature

රාජ උදහසට ලක්වෙන්නද කුමරියට වුමනාව ... රාජ උදහසට නොව දේව උදහසට ලක් වුවත් නුඔව අතහැරීමට මේ රුද්‍රාක්ශි සූදානම් නෑ කන්නගී...! 🍂