කණාමැදිරි එළි
  • Reads 349
  • Votes 37
  • Parts 18
Sign up to add කණාමැදිරි එළි to your library and receive updates
or
#3poetry
Content Guidelines
You may also like
ඩේලියා | Dahlia by sehasnara
43 parts Complete
'ඔයා වෙව්ලන්නේ බය වෙලාද?' එයා අහද්දි මම උඩ බිම බැලුවා. මම බය වුණු බව ඇත්ත. ඒත් ඇයි මම ඒක එයාට කියන්නේ? 'නෑ මට තයිරොක්සින් ප්රශ්නයක් තියෙනවා.' මම උත්තර දෙද්දි එයාගේ ඇස් දෙක හිනාවුණා. 'ඔයා තරඟෙට යන්න.' මම එයාගේ පිටට තට්ටුවක් දාලා මගේ පුටුවට ගියා. එයාට තිබුණේ දුඹුරු ඇස් දෙකක්. ඒවා තද දුඹුරු පාටයි. එයාගේ ඇහිපිහාටුත් ගොඩක් දිගයි. මට දවසම වුණත් එයාගේ මූණ දිහා බලන් ඉන්න පුළුවන් කමක් තිබුණා. මම එයා දිහා බලන් හිටපු හැම වෙලාවෙම එයා ඇස් කොණින් මං දිහා බැලුවා කියලා මම දැනන් හිටියා. කැමති නොවුණත් නැතත්, මම හතරවෙනි වතාවටත් කෙනෙක් ගැන තදින්ම හිතන්න අරන් තිබුණා. #දුඹුරුඇස්
You may also like
Slide 1 of 10
නොමළ ඇහැළ | boy x girl  | COMPLETED cover
පුනරුප්තිය (Merlin's Rebirth) cover
Don't take away !!  cover
ခြေဦးတည့်ရာ cover
මන්දාරම් අහස යට (Completed) cover
မေ့...နေရောင်ခြည်နွေးနွေးလေး (Completed) cover
လွမ်းလို့ တသသ / လြမ္းလို႔ တသသ (Completed) cover
ඩේලියා | Dahlia cover
🔥_°°වෛරයේ ගිණිදැල්°°_🔥 cover
ကော်ဖီတစ်ခွက်၊ကြံရည်တစ်ခွက် နှင့် အချစ်တစ်ပွဲ (Completed) cover

නොමළ ඇහැළ | boy x girl | COMPLETED

24 parts Complete

"මම මටවත් ආදරේ නැතුව ඔයාට ආදරෙයි කියන්නේ කොහොමද සහීන්? මට ඔයාගේ ආදරේ ඕන. ඒත් මම ඔයාට ආදරෙයිද නැද්ද කියලා මම දන්නේ නෑ." - නිහාරා. "මම හිතන්නේ මම එයා ගැන හදිස්සි වුණා වැඩියි. මට ඒක ගැන කල්පනා කරන්න තිබ්බා.. මම පරක්කු වැඩියි." - සහීන්. 2023. 12. 21