රතු නෙළුම් ❤️(Red Lotus❤️)
  • Reads 3,152
  • Votes 190
  • Parts 15
  • Time 3h 34m
  • Reads 3,152
  • Votes 190
  • Parts 15
  • Time 3h 34m
Ongoing, First published Apr 25, 2024
පොඩි කාලේ ඉදන් හුරතලේට හැදුනට කාටත් හොරෙන් දුක් විදපු කොල්ලෙක්...

අහිංසක ඇස් දෙකකට කාටත් හොරෙන් ආදරේ කරපු කොල්ලෙක්...

කොච්චර ආදරේ කලත් දෛවය වෙනස් වෙන්න කැමති නෑ. අහිංසක ඇස් අස්සේ හැංගුන රහස් හොයාගන්න ඒ දඩබ්බර ඇස් දෙක ගොඩක් උත්සහ කලා. ඒත් දෛවය එයාට ඒකට ඉඩ දෙයිද?

දගකාර හුරතල් හිතකට පෙම් බැන්ද ඒ දඩබ්බර හිත හැමදාම නතරවුණේ ඒ ලස්සන හිත ලග විතරමයි...
All Rights Reserved
Sign up to add රතු නෙළුම් ❤️(Red Lotus❤️) to your library and receive updates
or
#120fighter
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 10
♡ වැහිකෝඩ | Ongoing ♡ cover
පෙම්වන්තයෝ || TK NONFICTION  cover
Tear💧 cover
Once Upon ✅ cover
Captain Jeon (An Alternate Ending)  cover
නාම්පූර් cover
The Promise Of Love❤️💚 Complicated  cover
නසරාණියා|Nasaraniya cover
නීලමේඝ cover
⏳ තත්පර ⏳ cover

♡ වැහිකෝඩ | Ongoing ♡

94 parts Ongoing

තුන් කොන් ප්‍රේමෙක පැටලුණු ඔබත්,මමත්,ඔහුත් ∆ 18+ ⛔ මෙය සමරිසි ආදර කතාවක් වන අතර සුරංගනා කතාවක් නොවේ.එසේම මෙය යතාර්ථය තුළින් ලියවුණු කතාවක් වන අතර සැබෑ අන්තර්ගතයන්ද අඩංගු වේ.ඔබ සමරිසි කතා කියවීමට අකමැත්තක් දක්වන අයෙකු නම් නොකියවන ලෙස ඉල්ලා සිටීමටද කැමැත්තෙමි.මෙහි ලිංගිකත්වය ඇතුළු සමස්තය යථානුරූපිව දක්වා ඇති අතර මවිසින් මෙය 18+ ලෙස දක්වා ඇත්තෙ එබැවිනි. මෙහි අඩංගු කිසිම චරිතයක්,ස්ථානයක් කිසිඳු සැබෑ ස්ථානයක් හා චරිතයක් වටා බැඳී නැත. ඇතැම් සිදුවීම් පමණක් සත්‍ය වේ.