හන්තාන මල් (Lowland Blossoms)
78 parts Ongoing Mature" දකින දකින වෙලාවට කොච්චර ආදරේද අහන්න එපා මනුස්සයා.. මන් දැන් ඒකෙ ගාන කොච්චර ද කියලා කිලෝ ග්රෑම් හරි ලීටර් වලින් හරි මැනලා කියන්න ඇයි,, ආදරෙයි ඉතින් ටිකක් ! "
-ෂනෝද් නිවෙත්ම -
----- 𓇢𓆸 මේක හන්තාන මලකට ආදරේ කරපු කුමාරයෙක්ගෙ කතාවක් විතරක්ම නෙවෙයි!!
ඒ මල පිපුණ හන්තාන නිම්නේ කාටවත්ම නොදැනෙන්න නොපෙනෙන්න හැංගුණ කතා ගොඩක එකතුවක් -----𓇢𓆸