මේ ඇස් මට හම්බ උනේ හරි අහම්බෙන්...හිතුවෙවත් නැති වෙලාවක හිතුවෙවත් නැති විදිහකට...මන් හරි ආසයි මේ හැගීමට...කාලයක් මං වෛර කරපු මේ හැගීමම දැන් මාව ජීවත් කරවනවා...මන් ආයෙත් ජීවත් වෙනවා කියලා මට දැනෙනවා.. මේ ඇස් අයිති මට...මට විතරමයි...🍃All Rights Reserved
මේ ඇස් මට හම්බ උනේ හරි අහම්බෙන්...හිතුවෙවත් නැති වෙලාවක හිතුවෙවත් නැති විදිහකට...මන් හරි ආසයි මේ හැගීමට...කාලයක් මං වෛර කරපු මේ හැගීමම දැන් මාව ජීවත් කරවනවා...මන් ආයෙත් ජීවත් වෙනවා කියලා මට දැනෙනවා.. මේ ඇස් අයිති මට...මට විතරමයි...🍃
34 parts