අවුරුද්දකට දවස් තුන්සිය හැට පහක් කියලා දන්නවා වුනාට මට දැනගන්න ඕන උනත් දැනගන්න විදිහක් නෑ මම ජීවත් වෙන අවුරුදු ගාන ... ඒත් දවස් තුන්සිය හැට පහ තුල තියෙනවා මම මැරෙන දවස් මම ඉපදෙන දවස් " මම ජීවත් වෙන දවස්...." ඒවා එකෝමත් දවස්... -_______________________-All Rights Reserved