♡ වැහිකෝඩ || Ongoing ♡
  • Reads 210,690
  • Votes 11,495
  • Parts 93
  • Time 55h 35m
  • Reads 210,690
  • Votes 11,495
  • Parts 93
  • Time 55h 35m
Ongoing, First published Apr 30, 2024
4 new parts
තුන් කොන් ප්‍රේමෙක පැටලුණු ඔබත්,මමත්,ඔහුත් ∆ 
18+ ⛔
මෙය සමරිසි ආදර කතාවක් වන අතර සුරංගනා කතාවක් නොවේ.එසේම මෙය යතාර්ථය තුළින් ලියවුණු කතාවක් වන අතර සැබෑ අන්තර්ගතයන්ද අඩංගු වේ.ඔබ සමරිසි කතා කියවීමට අකමැත්තක් දක්වන අයෙකු නම් නොකියවන ලෙස ඉල්ලා සිටීමටද කැමැත්තෙමි.මෙහි ලිංගිකත්වය ඇතුළු සමස්තය යථානුරූපිව දක්වා ඇති අතර මවිසින් මෙය 18+ ලෙස දක්වා ඇත්තෙ එබැවිනි.

මෙහි අඩංගු කිසිම චරිතයක්,ස්ථානයක් කිසිඳු සැබෑ ස්ථානයක් හා චරිතයක් වටා බැඳී නැත. ඇතැම් සිදුවීම් පමණක් සත්‍ය වේ.
All Rights Reserved
Table of contents
Sign up to add ♡ වැහිකෝඩ || Ongoing ♡ to your library and receive updates
or
#4reallife
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 10
එකත්පස් | BL SINHALA NOVEL | ONGOING cover
යුග් (නුඹ වෙනුවෙන් Season 2) cover
නසරාණියා|Nasaraniya cover
I LOVE YOU,STUPID!  cover
Brittanie's Writer Room cover
තත් 🔞 cover
සොහොන් ඉද්ද | 𝒸ₒₘₚₗₑₜₑ𝒹 cover
The Youngest Teacher of Heaven Academy (COMPLETED✅) cover
නිලැස් cover
Ravaging Bonds✔️ cover

එකත්පස් | BL SINHALA NOVEL | ONGOING

11 parts Ongoing

මම හරිම අහම්බෙන් ඔයාව දැක්කේ. ඔයාව වට කරන් හිටපු ඩොක්ටර්ස්ලා ප්ලේයර්ස්ලා ඔෆීශියල්ස්ලා අස්සෙන් මම ගොඩම ගොඩාක් අහම්බෙන් ඔය වේදනාවෙන් පිරුණු ඇස් දෙක දැක්කේ. ඇයි කියන්න දැනගෙන හිටියෙ නැති වුනත් මට ඕනි වුනා ඔයා වෙනුවට ඒ වේදනාව විඳින්න... ඔයා අනිත් අයට නොපෙන්නලා සීතල මූනකින් වේදනාව කවර් කරන් හිටියත්, ඔය බ්‍රේව් ඇස් අස්සෙන් මට ඒ පේන වේදනාව අයින් කරලාම දාන්න... නේජ දේවාන්ශ් සමරක්කොඩි අයාන් සංසුක ජයකොඩි ඉඳින් මා ඔහුට මුළු හදවතින්ම ප්‍රේම කළෙමි. 🌸QNIKINI🌸 10 May 2023 ✨️SLOW UPDATES