13 parts Ongoing ආදිගෙයි, කවීගෙයි ආදර කතා ව මනක්කල්පිතයක්ම නෙවෙයි...
මේක කතාව ගොඩක් දුරට මගේ කතාවට සමානයි...
හැබැයි මේ කතාවෙ ඉන්න ආදිට වඩා නම් ගොඩක් නපුරු හිතුවක්කර නරක ලමයෙක් වෙච්ච මාව අහම්බෙන් මට හම්බුන පුංචි සුරංගනාවියක් හින්ද හරි ලස්සනට දවසින් දවස දියුනු වෙවී, හරි සතූටින් ගලාගෙන යන ජීවිතයක් වෙලා තියෙනවා 🥰
අම්මෙක් වගේ ආදරෙන් හැමදේකටම මාත් එක්කම ඉන්න මගෙ චූටි මැනික හින්ද තමයි නපුරු හිතුවක්කාරයා හොද ලමයෙක් වුනේ ♥️♥️
අදටත් මේ කතාව ලියන්න පවා මාව උනන්දුකරල හැමදේකටම මගෙ හෙවනැල්ල වගේ ඉන්නෙ මගෙ ජිවිතේ එලිය කරන්න ආව මගෙ පුංචි සුරංගනාවිම තමයි ....
ඒ මග්වෙ කතාව ආදිගෙයි කවීගෙයි කෝනයෙන් මම ටික ටික ඔයාලගෙ අරගෙන එන්නම්