මගේ කතාවලට & වෙනත් ඕතර්ස්ලගෙ කතාවලට මං හදපු කවර්ස් තමයි මේකෙ තියෙන්නේ.. සමහර කවර්ස් හදද්දි මං මුහුණ දුන්න අමතක නොවන අත්දැකීම් ගැනත් මං ඔයාලත් එක්ක බෙදාගන්න මං බලාපොරොත්තු වෙනවා. ඒ වගේ ම ඔයාලා කාටහරි මට කියලා කවර් එකක් හදාගන්න ඕනි නම් කියන්න. මම පුළුවන් තරම් ඉක්මනින් හදලා දෙන්නම්. ඔයාලා මේ වැඩේට ආස වෙයි කියලා හිතනවා...☺❤All Rights Reserved