"Excuse me, ඕක මගේ ශීට් එක" . . . අහඹු ලෙස මුණගැසී අහඹු ලෙස ගොඩ නැඟෙන නොසිතූ මොහොතක හදවතේ දළු ලෑ ප්‍රේමණීය හැඟීම් ගොන්නක ආදරණීය සිතුවිලි කවිය මෙලෙස වචන කරමි... ~ Taekook Sinhala Top Kook Bottom Tae Nonfic Short Story ඔවුන්ගේ ආදර අන්දරයේ කොටස්කාරයෙකු වීමට ඔබට ආරාධනා...!