"ආදරේ අතෑරෙන්නෙ අල්ල ගත්ත හිත් බිදුනහම බං එහෙම බලද්දි උබ වැරදි නෑ... උබ ආදරේ කරා .. මාත් ආදරේ කරා .. ඒත් උබට මං ඕන තැන මම මාව අතෑරියා .. ඉතින් මතක කොච්චර ලස්සන වුනත් උබත් එක්ක මටත් නැති මාත් එක්ක මම තනි වුනා ..." ඉතින් අත්හැරුණු හිත්වල ආදරේ අවුන්සයක්වත් නැත්ද ධනූර් ???