ප්‍රේමි (NONFIC)
  • Reads 549
  • Votes 34
  • Parts 13
  • Time 7h 18m
  • Reads 549
  • Votes 34
  • Parts 13
  • Time 7h 18m
Ongoing, First published May 20
Mature
-"හිතින් මා පෙම් කළ තරම්
නොකිව්වට මම කියයි නුඹහට 
වැව රවුමේ රොබරෝසියන්."-

වසන්ත ඍතුවම පතනා හිතුවක්කාර රොබරෝසියා මලක්, 

කටුකම ඉඩෝරයේ පැළවෙන්න වෙර දරනා කැක්ටස් මලක්,

ගිම්හාන ඍතුව හමාර කරගෙන වසන්ත ඍතුව 
සොයාගෙන යන කැක්ටස් මලකට පුලුවන් වෙයිද ???

වසන්තය ඍතුවේ පීදුණූ රොබරෝසියා මලක් පරවෙන්න නොදී රැකගන්න....

සෙංකඩගල අහස යට ඇදහැලුණ අසිනි වර්ෂාවකින් නොතෙමී ඉන්නට කැක්ටස් මලකට සහ රොබරෝසියා මලකට හැකිවෙයිද නැතිනම් තෙමී පරවී යයිද???

WenShihan🌚💕
All Rights Reserved
Sign up to add ප්‍රේමි (NONFIC) to your library and receive updates
or
Content Guidelines
You may also like
සුදු අරලිය... by frenzykitty_3
48 parts Ongoing
" ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ.." මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක දිහා බැලුවා.. මගෙ අයියගෙ මූනෙ ඇඳිලා තිබ්බෙ හරි ලස්සන නිවිච්ච හිනාවක්.. " ම්ම්ම් මොකද මගෙ චූටි මහත්තයා මට සුදු අරලිය මලක් නිසා.." " අනේ.. හේතුව කියන්නකො අයියේ.." මං කියනකොට අයියා අරලිය ගහට හේත්තු වෙන ගමන් ඇස් පියාගෙන හොඳ හුස්මක් ගත්තා.. මේ අරලිය මල් සුවඳ මගෙ හිත නිවනවා වගේම එයාගෙ හිතත් නිවනවා ඇති.. මමත් ඇස් පියාගෙන අයියගෙ පපුවට හේත්තු වුනේ හීතල හුලඟත් එක්ක එන මගෙ ආසම අරලිය මල් සුවඳ විඳින ගමන්.. " සයාෂ් දන්නවද.." " අරලිය මලට තියෙන්නෙ වෙන කිසිම මලකට නැති හරි අමුතුම සුවඳක්.." " ඒ සුවඳ මගෙ හිත නිවනවා.." " හරියට ඔයා මගේ හිත නිවනවා වගේ.." ඒකද මම තේව් අයියගෙ සුදු අරලිය මල වුනේ.. අයියගෙ පපුව ගැහෙන රිද්මයට කන් දෙන ගමන්ම මම එයාගෙ ඇස් දිහා බැලුවා..
You may also like
Slide 1 of 10
සුදු අරලිය... cover
✓ අභිරන් 🌹 | Sinhala BL cover
TE EXTRANO | COMPLETED cover
Stephanie Rose's Writer Room - It's Not All Roses cover
#The Pain 💔 cover
Baby Mafia cover
_SUGAR LV_🌸 cover
Jizzie: The Story So Far [COMPLETED] cover
Miku's Cover Shop | ON HOLD cover
RED EYES 🐺🔞 ( hyunlix ) ✅ cover

සුදු අරලිය...