𝐃𝐚𝐝𝐝𝐲 𝐈𝐬𝐬𝐮𝐞𝐬 (Ongoing | Sinhala BL)
  • Reads 5,267
  • Votes 488
  • Parts 11
  • Reads 5,267
  • Votes 488
  • Parts 11
Ongoing, First published May 20, 2024
Mature
Daddy Issues || ඩැඩී ඉෂූස් 💫

"කවුද කියන්නේ Daddy Issues තියෙන්නේ කෙල්ලන්ට විතරයි කියලා..? ඇයි කොල්ලෝ අපිට එහෙම වෙන්න බැරිද..? මට පොඩි කාලේ ඉඳන් ආදරෙන් අඩුවක් නොකරපු ගෑනු ආත්මයක් මගේ ළඟ හිටියා. ඒ මගේ අම්මා... ඒත් මට ඕනේ වුණ ආදරේ හිස්තැන පුරවන්න මගේ තාත්තාට බැරිවුණා. බැරිවුණා නෙවේ මගේ තාත්තා කියන මනුස්සයට උවමනාවක් තිබ්බේ නෑ... ඉතින් මම ඒ ආදරේ වෙන පිරිමි පපුවක් අස්සේ හෙව්ව එක වැරදිද..? මගේ කරේ තිබ්බ බර හෑල්ලු කරලා, මට ඕනේ කරපු ආදරය, අවධානය දුන්න පිරිමියෙක් ගාව මම නැවතුන එක වැරදිද..?"

ඉතින්, අගහස් කියන්නේ ලිහාන්ගේ Sugar Daddy කියලා සමාජය ලේබල් කළාට ඒක ඇතුලේ තිබ්බේ වෙනස්ම විදියේ කතාවක් කියලා ඔයාලවත් අඩුගාණේ විශ්වාස කරනවද..?

23052024
All Rights Reserved
Sign up to add 𝐃𝐚𝐝𝐝𝐲 𝐈𝐬𝐬𝐮𝐞𝐬 (Ongoing | Sinhala BL) to your library and receive updates
or
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 10
Lighthouse Of Love (Completed) cover
Be My Bride 🌷💙 ချိုချိုချဥ်ချဥ် ကိုကို့ရင်ခွင်  cover
⚜️Nay Tin's Love Story⚜️ cover
You are My Bone  cover
တညတာပြည့်တန်ဆာ or Remembrance and hope cover
ခွန်းရဲ့နှောင်ကြိုးငယ် 🍀🍀(Completed) cover
•Kho(ကိုယ်​ရဲ့ခို​)(complete) cover
🌸သူ့လည်တိုင်တွင် ငါ့နှလုံးသားကို အပ်၍🐉(Complete) cover
ဘက်စုံတော်တဲ့ အလယ်လမ်းကစားသမားလေး cover
// ရင်ခွင်ညှာရယ် ချစ်လွန်းပို၏ // cover

Lighthouse Of Love (Completed)

16 parts Ongoing

အချစ်တွေကင်းမဲ့ပြီးမှောင်မိုက်နေတဲ့ကိုယ့်ဘဝလေးကို အလင်းရောင်ပေးခဲ့တဲ့ခလေးက ကိုယ့်ရဲ့မီးပြတိုက်လေးပါကွာခလေးရယ်။ ဥဿာခမ်းထည်🖤💜 နိုးနိုးလွန်းငယ်