"... මට මගේ කතාවේ වීරයගෙ ශක්තියක් වෙන්න ඕන නෑ.... මට ඕනි මගේ කතාවේ දුෂ්ටයග ෙ දුර්වලකම වෙන්න... වීරයෙක් පාලනය වෙන්නෙ එයාගෙ ශක්තියෙන් වුණාට දුෂ්ටයෙක්ව පාලනය කරන්න ඕන එයාගෙ දුර්වලකමක් විතරයි... මම ආස ඒකට..."All Rights Reserved